ජංගම දුරකතන වල සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් ඩේටා කියවාබලන්න කැමතිද.දුරකතකයේ යතුරු පුවරුවේ ටයිප් කල විට ඊට අදාල විස්තර දැක ගත හැකිමෙන පරිදි තමයි මෙවා නිර්මානය කරලා තියෙන්නේ. NOKIA වල නම් 1. *#92702689# - දුරකතනය භාවිතා කල ඇති කාලය,නිෂ්පාදන වර්ෂය,දිනය විකිනුම් දිනය දැනගන්න. 2. *#0000# - මෘදුකාංග සංස්කරණයේ දිනය, මාදිලිය දැනගන්න. 3. *#7780# - කර්මාන්ත ශාලාවේ සකසා තිබු මුල් තත්වයට පත් කරයි දැනගන්න. 4. *#06# - අදාල එමි නම්බර් එක බලාගත හැක දැනගන්න. Sony Ericsson වලනම් 1. use joy and * like this -> *
No comments:
Post a Comment