Powered By Blogger

Sunday, January 13, 2013

ඉන්ගිරිසියෙන් කොටලා සින්හලෙන් ගන්න

  ඔන්න ඉස්සරවෙලාම දෙන්න යන්නෙ සින්හලෙන් ටයිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.....මෙකෙන් ඉන්ග්‍රිසි අකුරු වලින් ටයිප් කලාම සින්හල අකුරු ලියවෙනව..අපි හිතමු බලන්න ගයාන් දර්ශන කියල අපිට ටයිප් කරගන්න ඔන උනාම අපිට ටයිප් කරන්න තියෙන්නෙ..gayaan dharshana ඔන්න ඔය අකුරු ටික..ඉතින් ඔයලත් කරලම බලන්න මතක් කරල කමෙන්ට් එකක් දල යන්න................මෙත්නින් ඩවුන්ලොඩ් කර ගන්න.....http://www.mediafire.com/?z5itionzlj52akx

No comments:

Post a Comment