Powered By Blogger

Saturday, March 15, 2014

ඉදිරිපස සහ පිටුපස ස්පර්ශක තිර (touchscreen) දෙකක් ඇති සුපිරි Smartphone එකක්.

Yotaphone යනුවෙන් අමතර e-link තිරයක් ඇති දුරකතනයක් පසුගිය අවුරුද්දේදී රුසියානු සමාගමක් විසින් වෙළදපොළ වෙත නිකුත් කරනු ලැබුවා. තිර දෙකටම විශාල වශයෙන් බැටරි බලයක් වැය වීම සහ අඩු පහසුකම් වලින් යුක්ත වීම නිසා එම දුරකථනය අන්තර්ජාතික වෙළදපොළ තුල අසාර්ථක වුනා. පළමු දුරකථනයෙහි තිබුණු දුර්වල තාවයන් නිවැරදි කරමින් Yotaphone2 නමින් අලුත් ස්මාට්ෆෝන් එකක් එම සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා. අඟල් 5කින් සහ 1080p ප්‍රධාන දර්ශන තිරයකින් සමන් විත මෙම දුරකතනයේ පසුපස තිබෙන e-link තිරයට සපර්ශක සංවේදී පහසුකමද මෙවර ඇතුලත් කර තිබෙනවා. එම පසුපස තිරය අඟල් 4.7 කින් යුතු 640*960පික්සල් ශක්‍යතාවයකින් යුතු එකක්.

No comments:

Post a Comment