Link And File බ්ලොග් එක නිර්මනය කරන ලද්දේ ඔබට අවශ්‍ය Softwere/Web Site ඇතුලු හා තවත් නොයෙකුත් දැ Link මගින් හො File ආකාරයට ලබාදිමයි
Wednesday, February 26, 2014
ඕනෑම මෙහෙයුම් පද්දතියක්(Gingerbread, ICS, Jelly Bean) සදහා මෙය භාවිතා කල හැක.
මේක රන් වෙන්න නම් ඔයාලගේ දුරකථනයේ Launcher එකක් තියෙන්න ඔනි.
KitKat HD Launcher Theme icons v5 APK 12.4 MB ගොනුව පහතින් බාගතකරගන්න.
[ මේක ගත්තේ "ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්" https://www.facebook.com/photo.php?fbid=247437508771088&set=a.151646065016900.1073741826.120817851433055&type=1&theater ]

Android device එකෙං pen Drive එක Run කරමු.
(අවෂ්‍ය ලින්ක් පහල කොමෙන්ට් කරල ඇති)
මේකටත් ROOT කරලා තියෙන්න ඕනා.මේකට අපිට ඕන වෙනවා OTG කේබල් එකක්.කේබල් එක තියෙනවනම් වැඩේට බහිමු...මුලින්ම මේ MODULE LOADER කියන ඇප් එක ගන්න..ඒකෙ ඇති SYSTEM MODULES කියලා තැනක් ඒක open කරාම පහල රූපෙ විදිහට තියෙන සේරගෙම tick දාලා save selection දෙන්න.දැං මෙන්න මේ OTG HELPER ඇප් එකත් අරගන්න .දැං හරි සේරම දැං pen එක otg එකෙං conect කරන්න.දැං otg helper එක ඕපන් කරලා mount කරලා..ෆෝන් එකේ තියෙන file manager එකකිං open කරලා බලන්න.ලස්සනට penඑකේ files ටික පෙන්නලා ඇති...
LINK 01 : මේ -> http://www.4shared.com/document/4_iajGpW/androidhardwareusbhost.html ලින්ක් එකේ තියන ෆයිල් එක ඩවුන් කරලා, කියන තැනට paste කරගන්න.
LINK 02(MODULE LOADER) : http://www.4shared.com/get/Ep38rWmA/moduleloader-release.html
LINK 03(OTG HELPER) : https://play.google.com/store/apps/details?id=net.shajul.usbotg&hl=en
[thank you and extracted from : helplankablog ]
Saturday, February 22, 2014
ෆේස්බුක් ගිණුම් ආරක්ෂා කර ගනිමු.
තමන්ගේ අනන්‍යtතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත.
ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න.
1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්යැතාවය ඉටු කර ගනි.
2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න.
3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්රකසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය.
4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක.
5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය.
ඔබේ Facebook account එක ආරක්ෂා කර ගැනිමට පහත ක්‍රි යාමාර්ග අනුගමනය කරන්න තමන්ගේ අනන්‍යtතාවය සදහා අන්තර්ජාලයේ ඇති හොදම සහ ආරක්ෂිත සමාජ ජාලය Facebook වේ. සමහර අයට යහළුවන් දහස් ගණනින් ඇත. යහළුවන් ගණන වැඩි වෙන එක එක අතකට හොද නමුත් අනිත් අතට අනාරක්ෂිත මට්ටමේ ඇත. ඒ සදහා ඔබේ Facebook account එක ආරක්ෂාවට අනුගමනය කල යුතු දේ ඇත. ගැහැණු ළමයිගේ ගිණූම් වලින් පෙනි සිටින විවිධාකාර පුද්ගලයන් ඔබත් සමග ලෙන්ගතු වි ඔබ මුලා කර ඔබේ Facebook account එකෙහි ඊමේල් ලිපිනය සහ රහස් අංකය ලබා ගෙන Facebook account එකේ පාලනය ඔවුන්ගේ අතට ගනි. එවිට ඔබට කරන්නට කිසිම දෙයක් නැත. ස්වර්ණවාහිණියේ පුවත් වලට පවා Facebook account එකේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය සෝරා ගෙන ගිණුම් ඔවුන්ගේ පාලනයට අරගෙන අසභ්‍ය දර්ශන , පින්තුර එක් කරන බවත්, කප්පම් ලබා ගන්නා බවත් මෑතකදි විකාශය කලේය. කෙසේ වෙතත් අප ආරක්ෂාකාරි විය යුතුය. ඔබ පහත ආකාරයට ආරක්ෂාකාර වන්න. 1. ගැහුණු ළමයෙකුගේ පින්තුරයක් සහිත අඩ නිරුවතින් හෝ නිරුවතින් profile පින්තුයක් ඇත්නම් එය 98% ක්ම බොරු ගිණුම් වන අතර එය පිරිමින්ගේ ගිණුම්ය. ඔවුන් සමග chat කිරිමේදි පරිසම් වෙන්න. ඔබේ Facebook account එකේ ඒ වගේ ගිණූම් ඇත්නම් ඔබේ ගිණුමෙන් ඉවත් කරන්න. Report කරන්න. අන්තිමට Block කරල දාන්න. ගැහැණූ ළමයි එම පින්තුර සහිත අයත් එක්ක කථා කිරිමෙන් වලිකින්න. ගැහැණු ළමයිද ඔවුන් මුලා කර ඔවුන්ගේ අවශ්යැතාවය ඉටු කර ගනි. 2. ඔබ නොදන්නා කිසිදු ලින්ක් එකක් ක්ල්ක් කිරිමෙන් වලකින්න. 3. සමහර අය තෑගි දෙන බවට සහ එක් එක් වරප්රකසාද දෙන බව පවසා ලින්ක් එවයි. එහි ඇත්තේ නැවත ඔබේ ගිණුමට Login වෙන්න කියාය. ඔබ නැවත Login වුවහොත් ඔබේ ඊමේල් ලිපිනය සහ රහස් අංකය ඔවුන් සකස් කර ගත් මෘදුකාංගය මගින් ඔවුන්ගේ පරිගණකයේ මතක ගබඩාවට යයි. එවිට ඔබේ ගිණුම ඔබට අහිමි වි හමාරය. 4. කිසිම කෙනෙකුට, කුමන හේතුවක් උඩවත් ඔබේ Facebook account එකේ රහස් අංකය ලබා නොදෙන්න. එය වැඩකාරයෙක්ගේ අතට පත් වුනොත් කවදාවත් ඔබේ Facebook account ලබා ගත නොහැක. 5. ඔබේ ගිණුම පහත පරිදි ආරක්ෂා කර ගන්න. මේය සකස් කිරිම සදහා ඔබ Mozilla Firefox පාවිච්චි කරන්න. ඔබ පලමුව Mobile වලට ගොස් Add a Phone තියෙන තැන Click කරන්න. ඉන් පසු Password යන ස්ථානයේ ඔබේ රහස් අංකය යොදන්න. ඉන් පසු එය Confirm කලාට පසු ඔබට එන dialog box එකේ ලංකාවට අයත් දුරකථන සමාගමක් තෝරන්න එයි. ඔබේ ජංගම දුරකථනය අයත් සමාගම තෝරන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථයෙන් කැපිටල් F අකුර ටයිප් කර 32665 ට යවන්න. ඊට පසු ඔබේ ජංගම දුරකථනයට පැමිණෙන code එහි ටයිප් කර Next මත Click කරන්න. ඉන් පසුව ඔබ නැවත account setting වලට යන්න. ඊට පසු security වලට ගොස් Login Approvals වලට යන්න. ඉන් පසු “Require me to enter a security code each time an unrecognized computer or device tries to access my account “ යන ස්ථානයේ හරි ලකුණ යොදන්න. ඉන් පසු එන dialog box එකේ පහල ඇති Setup now යන ස්ථානය Click කරන්න. ඉන් පසුව ඔබේ දුරකථනයට code එකක් පැමිණේ එය එම ස්ථානයේ සටහන් කරන්න. ඉන් පසුව පැමිණෙන dialog box එකට නමක් ලබා දෙන්න. ඉන් පසු ඔබේ ගිණුමට Login වෙකොට ඔබේ දුරකථනයට code එකක් පැමිණේ. එය සටහන් කරන තුරු ඔබේ ගිණුම කාටවත් විවෘත කල නොහැක. කවුරු හෝ ඔබේ ගිණුමේ රහස් අංකය දැන ගෙන login වුවහොත් ඔබේ දුරකථනය පැමිණෙන Code එකින් එය දැන ගත හැක. ඔහුට ඒ Code එක නොදෙන කවදාවත් ඔබේ ගිණුම විවෘත කල නොහැක. දැන් සම්පුර්ණ ඔබේ Facebook account එකෙහි පාලනය ඔබ අතේය. ඔබට ජය.
Saturday, February 15, 2014
වින්ඩොව්ස් වලට Desktop කිහිපයක්ම ගමු...
වර්තමානයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ලාගේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් අද මම දෙන්න අවේ ඒ ආශ්රිත දෙයක්.. එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් තිබ්බොත් කොහොමද.. එල නේද.. සමහර අයට මේක වැදගත් වෙනවා.. වැඩ එකට වඩා කරන්න ඕන උනාම.. එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා...
මොනවා කරන්නත් කලින් මෙන්න මේ කිලෝබයිට් 61 ෆයිල් එක download කර ගන්න.. මෙන්න ලින්ක්..
Download Desktops v1.02 for Windows 7
මේක Install කරන්න හරිම පහසුයි.. ඇත්තම කිවොත් කරන්න කිසිම දෙයක් නැ වගේ තමා.. ඕක තියෙන්නේ Zip File එකක් විදිහනේ ඕක Extract කරලා Desktops.exe File එක ඕපන් කරගන්න... මෙන්න මේ වගේ...
ඔක්කොම ඉවරයි... දැන් වෙන Desktop එකකට
මාරු වෙමුද.. එහෙනම් මෙහෙම කරන්න Taskbar එකේ දකුණු පැත්තේ ඇති මෙන්නේ මේ
වගේ එකක්.. එක ඔබලා කැමති Desktop එකකට Change වෙන්න...
එහෙනම් මම ගියා අවුලක් ඇත්නම් කියන්න ඕනා හොදේ.. ඒ වගේම අදහසක් දාලාම යමු...
ඔබ කවුරුත් බාවිතා කරන sim එකේ ඇතුලාන්තය.
ඇත්තටම අපි නිතර SIM කියන වචනය බාවිතා කරනවා.නමුත් SIM එක ගැන හරි හැටි අවබෝධයක් තියෙන්නේ කීයෙන් කී දෙනාටද, SIM යනු Subscriber Identity Module වේ.
මෙය කුඩා පරිගනකයක් බදුය.දැනට අප බාවිතා කරන SIM එකක් තුල16KB සිට 64KBදක්වා
මතකයක් තියෙනවා.එම මතකය තුල දුරකතන අන්ක දෙසීයකට ආසන්න අගයක් හා කෙටි
පනිවිඩ වැනි තොරතුරු විශාල ප්‍රමානයක් මතකයේ තබා ගැනීමට හැකියාව තියෙනවා.
එමෙන්ම සිම් පතක් තුල දුරකතන සම්බන්දතා හා අපගේ තොරතුරුද ඇතුලත් කොට තිබෙනවා. අප භාවිත කරන දුරකථන පැකේජයේ තොරතුරු පවා ඇතුලත් වන්නේ SIM Card එකක් තුලය. මෙහි දුරකථන ජාලය තත්වය පිළිබද තොරතුරුද ඇතුලත් වේ.
ඒ වගේම තවත් විශේෂ දෙයක් තිබෙනවා. SIM Card ක්‍රියාත්මක කර තිබෙන විටදී SIM එක තිබෙන ස්ථානය සොයා ගැනීමට හැක. එසේ හැකි වන්නේ LIAයන තාක්ශනය නිසාය. LIA – (Location Area Identify) නිසා එම තොරතුරු ඉතා පහුසුවෙන් හා ඉක්මනින් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම නිසා සාමාන්‍ය සම්බන්ධතාවයක් ආධාරයෙන් සම්පූර්ණ සංඛ්‍යාත පරාසය තුල සොයා බැලිය යුතු නැහැ. ක්ෂණිකව දැන ගැනීමට පුළුවන. ඒ වගේම අපගේ දුරකථන (On) කරන වාරයක් පාසා. LIA දැනගැනීමේ සෙවුමක් ක්‍රියාත්මක වේ.
SIM Card පතක තිබෙන තවත් වැදගත් කොටසක් වන්නේ IMSI ( International Mobile Subscriber Identity) හෙවත් ඉමිසි අංකයයි. මෙමIMIS එක සෑම GSM (Global System for Mobile communication) වර්ගය සහ Universal Mobile Telecommunications System වර්ගයේ දුරකථන ජාල වලින් සේවා ලබා ගන්නා වූ දුරකථන සිම් කාඩ් වල මෙම ඉමිසි අංකය දැක ගත හැකිය. මෙම අංකය සිම් එකෙන් සිම් එකට වෙනස් වන අංකයකි. ඒ වගේම මෙය අංක 15කින් යුක්තය. මෙම සියළුම තොරතුරු ඇතුලත් වන්නේ අපගේ සිම් කාඩ් එකෙහි තිබෙන කුඩා Micro Chip එකෙහිය.
මෙම Micro chip එක සහිත ප්‍රොසෙසරය ජංගම දුරකථනය හා සම්බන්ධවීම සිදු වන්නේ ලෝහමය ස්පර්ශක මගිනි.
( සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයමය කොටස්).
( සිම් කාඩ් එකෙහි ඔබ දැක ඇති තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරවූ ලොහයමය කොටස්).
හොදින් බලන්න මෙය යම්කිසි රටාවකට අනුව නිර්මාණය කරන ස්පර්ශකයකි. අප භාවිත කරන්න SIM පත ජංගම දුරකථන සදහා පමණක් බාවිත වන දෙයක් නොවේ. මෙය අද වන විට පෞද්ගලික තොරතුරු රැස් කොට තබාගැනීමටත්යොදැගැයේ. 2005 වසරේ ජූල් වසරේ පටන් ෆින්ලන්ත ආන්ඩුව විසින් ඉලෙක්ට්රොනිකපුරවැසි හැදුනුම්පතක් (Electronic Identity Card) එකක් හදුන්වා දෙන ලදි. මෙහි සාමාන්‍ය සිම් එකකට සමානය. මෙය කියවීය හැක්කේ PDA - Personal Digital Assistant උපාංගයට සහ පරිගණකයට පමණි. අපේ රටේ එවන් තාක්ශනයක් දැනට නැති උනත් අනාගතයේදී බිහිවේවි.
වැඩිදෙනාගේ දැනගැනීම පිණිස උපුටා ගන්නා ලද්දකි.
Wednesday, February 12, 2014
මයික්‍රෝසෝෆ්ට් ඔක්කෝම එකම තැනකින් ඇක්ටිවු කරගන්න..
මයික්‍රෝසෝෆ්ට් ඔක්කෝම එකම තැනකින් ඇක්ටිවු කරගන්න..
හරි අපි අද ඔයාලට දෙන්න යන්නේ ගෝඩාක් වටින කියන දෙයක්.අයේ මෙක ඇවිල්ලා පට්ට භාණ්ඩයක්.මෙක හැමො ගාවම නෑ.තිබ්බත් දෙන්නේ නැති එකක් තමයි.මෙක ඇවිල්ලා Microsoft Product පාවිච්චි කරන අයට තමයි උමනා වෙන්නෙ.මෙක ඇවිල්ලා ඔයාලගේ Microsoft Product එකම වහලකින් ඇක්ටිව් කරගන්න වැඩක්.මෙක ඇවිල්ලා පොඩි සෝෆ්ට් කැල්ලක්...මේක මම උඩකියුවා වගේ අපේ එදිනෙදා ජිවිතෙට හුගක් අත්‍ය අවශ්‍ය දෙයක්.මෙක ඉතින් ඔයාලට මම පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කර ගන්න.
ඔබගේ නිවස ඔබේ අතින්ම ඩිසයින් කරගන්න. (ගෘහ නිර්මාණ කරනය සදහාම වෙන්වූ මෘදුකාංගයක්…)
මේ තමා මගේ මුල්ම සොප්ට්වෙයා රිවීව් එක ඉදිරියටත් මම මේ වගේ ටිකක් වෙනස් ටූල් ගැන කතා කරනවා.
මෘදුකාංගය ගැන>>>
මේකෙ
නම තමයි රියල් ටයිම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙච්. මේක අපිට ට්‍රයල් වර්ෂන් එකක්
විදියට තමයි ලැබෙන්නේ මොකද අපි දුප්පත්නෙ සොප්ට්වෙයා ගන්න සල්ලි නෑ අපිට.
මේ ට්‍රයල් වර්ෂන් එක ටයිම් බේස් ට්‍රයල් වර්ෂන් එකක් නෙමෙයි සර්විස් බේස්
ට්‍රයල් එකක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ගෙයක් වගේ දෙයක් නිර්මාණය
කරගැනීම. මෙහි සියලුම නිවසක අඩංගු විය යුතු කරුනු ඇතුලත් කර සැකසූවක්
කීවොත් නිවැරදියි. ස්විමිං පූල්ස්, ගස් වර්ග, මෙටල්ස් ආදී සියල්ල මෙයට
ඇතුළත් කර ඇත අපට සිදුවන්නේ එය අපට අවශය තැනට තිබීම පමණකි ඔබ දන්නවා
සාමාන්‍යයෙන් බිල්ඩින් ඩිසයිනර්ස්ලා කොච්චර චාර්ජ් කරනවද කියලා එය ඉතා ලොකු
මුදලක්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ටූල් එකක් යූස් කරලා තමන්ගේ නිවස තමාගේ
අතින්ම ඇද ගන්න ජොතිෂ්‍ය අවුල් තියෙයි නමුත් ඩිසයින් එක ඔබේ වෙන කවුරුත්
ඩිසයින් කරපු ගෙයක ඉන්නවාට වඩා තමන්ගේම ඩිසයින් එකක් ඇතුලෙ ජීවත් වෙන එක මට
නම් නම්බුයි….. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් අංගයක් වන්නේ ඔබේ නිවස
රාත්‍රියට දිස් වන්නේ කෙසේද කියා නිවස සැදීමට මත්තේන්ම පරීක්ෂා කිරීමට හැකි
වීමයි.. ඉතින් වැඩිය මුකුත් කියන්නේ නෑ ඊලගට කවුරුහරි අහයිද දන්නෑ මේකේ
වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් දාලා ට්‍රයි කරලා බලන්න.
ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න ඇත්තටම වටින ටූල් එකක් මේක...
කොමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා ....
මෘදුකාංගය ගැන>>>
ඉතින් ඔයාලා මේක යූස් කරලා බලන්න ඇත්තටම වටින ටූල් එකක් මේක...
කොමෙන්ට් පාරක් දාල යන්න අමතක කරන්න එපා ....
What a Password Cracking.?
මොකක්ද මේ Password Cracking?
ඔන්න යලුවනේ මම ඔයාලට ගෝඩක් කාලේකින්නේ
ඔන්න මම ගේනවා පෝඩි ලිපි කැල්ලක් ඔයාලා එක කියවලාම ඉන්කෝ.මෝකද වැඩි කතා
බහක් හෝද නැතිලු. ඔක්කොටම කලින් password එකක් හොයාගන්න කරන සාමාන්‍යයෙන්
යොදාගන්නා ප්රාථමිකම මට්ටමේ ක්‍රම විධි පිලිබඳ සලකා බලමු.
1. Social Engineering:
තමා තුල තබා ඇති විශ්වාෂය ප්‍රයෝජනයට ගනිමින් (හෝ විශ්වාසයක් ගොඩනගා ගනිමින්) password ලබා ගැනීම මෙසේ හදුන්වයි.
2. Shoulder surfing:
මෙහිදී කරන්නෙ password එක type කරන අවස්ථාවක එය නිරීක්ශනය කර එය ලබාගැනීමයි.
3. Guessing:
දුර්වල password එකක් යොදා ඇති අවස්ථාවක එය ඉතා පහසුවෙන් නිශ්චය කිරීම මින් අදහස්වේ.
දැන් මං මුලින්ම කතා කරන්නෙ Dictionary Attack එක ගැනයි.
Dictionary Attack:
මේකෙදි වෙන්නෙ dictionary එකේ (ඒ කියන්නෙ එදිනෙදා භාවිත වෙන වචන) සියලුම වචන ගලපල password එක crack කරන එකයි. (A dictionary attack is when a text file full of commonly used passwords, or a list of every word from the dictionary is used against a password database.)
හැබැයි මේ ක්‍රමයෙන් strong password එකකට නම් බලපෑමක් ඇති වෙන්නෙ නෑ. කොහොමද හොඳ ආරක්ශිත password එකක් (strong password එකක්) හදාගන්නෙ කියල දන්නෙ නැති අයට මං ඒ ගැන පස්සෙ post එකක් දාන්නම්. මේක බලපාන්නෙ, සාමාන්‍ය එදිනෙදා වචන තම password එක හැටියට තියාගන්න අයටයි.
මේ ක්‍රමය, ඒ කියන්නෙ dictionary attack එකක් වඩා සාර්ථක කරගන්න ක්‍රම දෙකක් තියෙනව.
පලමු ක්‍රමය වන්නේ ඉතා හොඳ දත්ත විශාල ප්‍රමාණයකින් යුක්ත dictionary එකක් භාවිතා කිරීම. එහමත් නැති නම් dictionary කිහිපයක් භාවිත කිරීම. විශේෂයෙන්ම විවිධ භාෂා වලින් යුක්ත dictionary කිහිපයක් භවිතා කල හැකියි.
දෙවෙනි ක්‍රමය වන්නේ මෙම ක්‍රමය සමගම සම වචනය සමගම ඊට නිතර භාවිත වන අනිකුත් අකුරු සංඛ්‍යා සහ සංකේත ගලපමින් සහ එය යෙදිය හැකි විවිධ ආකාර වලින් යොදා බලමින් උත්සාහ කිරීමයි.
උදාහරණයක් විදිහට කියනවනම් password එක "password" යැයි සලකා බලන අවස්ථාවේ ඊට, pAssw0rd, drowssap, Password වැනි යෙදිය හැකි සියලු ආකාරවලින්ද ගලපා බැලීමයි.
මේකත් ටිකක් වෙලා යන වැඩක්...
ඊලඟට Rainbow Tables ගැන කතා කරමු..
Rainbow Tables:
Rainbow Table එකක් කියන්නෙ සියලුම අකුරු, සංඛ්‍යා හා සියලු සංකේත ගැලපිය හැකි සියලු ආකාරයට ගලපමින් සකසා ගත්තු list එකක්(ඇත්තෙන්ම කියනව නම් hash values list එකක්.).
(A Rainbow table is a huge pre-computed list of hash values for every possible combination of characters.)
Password hash කියල අපි හදුන්වන්නෙ mathematical algorithm එකකක් මගින් හදුනාගත නොහැකි රටාවකට පරිවර්තනය කරගත් password එකකටයි. A hash is a one way encryption. ඒ කියන්නෙ hash එකක් නැවත orginal string එක බවට පරිවර්ථනය කල නොහැකියි.
Database එකක ආරක්ෂාකාරීව password store කරන්න හුඟක්ම භාවිත කරන hashing algorithm එක වන්නේ MD5ය.
මෙහිදී අපි එවැනි website එකකට register වෙන අවස්ථාවක අපි enter කරන password එක MD5 Algorithm එක හරහා එන hash value එක තමයි database එකේ store කරන්නෙ.
උදාහරනයක් විදිහට මම password එක විදිහට "hello" කියල enter කලහම MD5 algorithm එක හරහා database එකේ store කරන password එක "fea0f1f6fede90bd0a925b4194deac11" වැන්නකි. ඉතින් මෙවැනි යෙදිය හැකි සියලුම ආකාරයෙ hash values සහිත Rainbow table එකක් Brute force attack එකකට වඩා පහසුවෙන් password එකක් crack කරගැනීම සඳහා යොදා ගත හැක.

උපුටා ගැනිම්ක්.
ඩොන්ගල් එක Unlock නොකර ඕනිම සිම් එකක් දාල connect වෙන්න
ඔයා අලුතෙන් ඩොන්ගල් එකක් ගත්තම එක Unlock කරන්න බයයි නේද'හදිස්සියෙවත්
ඩොන්ගල් එකට මොනවා හරි උනොත් මාරු කරගන්න බැරිවෙයි කියල ඔන්න මම ඔයාලගේ ඒ
ප්‍රශ්නෙටත් උත්තරයක් හොයාගත්ත මෙච්චරයි කරන්න තියෙන්නේ.
ඉස්සෙල්ලම මෙන්නේ මේ Software කැල්ල Download කරගෙන Install කරගෙන Run කරගන්නඊට පස්සේ Dongal එකට ඕනිම සිම් එකක් දාල Connect වෙන්න. දැන් ඔයාගේ ඩොන්ගල් එකට කිසි හානියක් නෑ .ඩොන්ගල් එක Unlock කරලත් නෑ එත් අපි ඕනි සිම් එකක් දාලා යනවා ඩොන්ගල් එකේ Warranty නැතිවෙන්නෙත් නෑ බයවෙන්න දේකුත් නෑ
http://www.mediafire.com/download/iw0188gwao80bt1/Setup.exe
ෆ්ලැට් පැනල් කුල භේදය ටීඑන් සහා අයිපීඑස් තිර අතර වෙනස
එල්සීඩී තිරයක් තනා තිබෙන්නේ වීදුරු හෝ නම්‍යශීලී ප්ලාස්ටික් තහඩු දෙකක් අතර විශේෂ රසායන දුව්‍යක් සිර කිරිමෙනි.ඝනයක් හෝ දුව්‍යක් නොවන මේ දුව්‍ය හදුන් වන්නේ දුව ස්එටික (liquid crystel) කියාය.එකිනෙකට වෙනස් විභව අන්තර් යටතේ විදුලි ධරා යවා, මෙම ද්‍රව ස්වටික පටලයේ වර්ණ වෙනස්කම් ඇති කළ හැක.එය උදව්වට ගනිමින් ද්‍රව ස්වටික ඇසුරෙන් පික්සල් හෙවත් තිරයේ ක්‍රියාකාරි ඒකක තනා තිබේ. එවැනි පික්සෙල් මිලියන ගණනක් එක් කොට සමාන්‍ය මොනිටර් තිර සදා තිබේ. තිරයක් තිබෙන පික්සෙල් ගණන වැඩිවෙන විට විභේදනයද වැඩිය.මෙම තිර පොදුවෙ හදුන්වන්නේ එල්සීඩී (LCD - liquid crystal display ) තිර කියාය.
එල්සීඩී තිරයක් එක් එක් පික්සෙලය පාලනය කරන්නේ ට්‍රාන්සිස්ටර් මගිනි. මෙම ට්‍රාන්සිස්ටර යෙන් ලැබෙන සංඥාව අනුව පික්සෙල් වර්ණ ගැන්වේ. ප්‍රධාන පික්සෙලයක් රතු,කොළ හා නිල් යන වර්ණ පෙන්වන උප පික්සෙල්වලින් සමන් විතය. රූපය මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වලින් සමන් විතය. රූපය මැවෙන්නේ ඒ සියලු පික්සෙල්වල ඒකා බද්ධ හැසිරීමෙනි. ඒල්සීඩී තිරවල භාවිතා කරන මෙවැනි ට්‍රාන්සිස්ටර් තාක්ෂණ ගණනාවක් තිබේ.ඒවා අතරින් හොදින් වර්ණ පෙන්විය හැකි විශේෂ ට්‍රාන්සිස්ටර් තාක්ෂණය හදුන්වන්නේ ටීඑෆ්ටී (TFT - thin film transistor) කියාය.මෙම තාකෂණික නම් ඇසුරු කොටගෙන ,TFT LCD කියා හදුන්වන්නේද මෙම තිරයි. දැනට මෙවැනි ටීඑෆ්ටී පැනල් වර්ග දෙකක් තිබේ.ටීඑන් සහා අයිපීඑස් යනු ඒවායි.
ටීඑන් ෆිල්ම් පැනල්
බොහෝ උපකරණවල යොදා ගැනෙන්නේ ටීඑන් (TN - Twisted Nematic) ෆිල්ම් පැනලයේ.මෙම තාක්ෂණයෙන් නිරිමාණය කරණ තිර මිලෙන් අඩුවීම .ඊට හේතුවයි.මෙම තිරවලදී නියාමකාරයෙන් වර්ණ පෙනෙන්නේ තිරය දෙස කෙලින්ම බලන විට පමණී. එසේම මෙම ටීඑන් තිරවලින් අලෝකය වැඩියෙන් පරිවර්තනය වෙයි. ඒනිසා සමාන්‍ය සුර්යාලෝකය යටතේ බලන විට තිරයෙන් පෙන්වෙන දේවල්ද පැහැදිලිකම අඩු වෙයි.
අයිපීඑස් ෆිල්ම් පැනල්
ටීඑන් පැනල්යල තිබෙන අඩුපාඩු මග හරවන්නට සමත් පැනල් වර්ගය මෙයයි.මෙම අයිපීඑස් (IPS - In - Plane Switching ) පැනල්වල පෙන්වන දෙය දැක ගන්නට එය එල්ලේම සිටිය යුතු නැත .වටපිටාවේ සිටියත් තිරයේ පෙන්වන දෙවල් පෙනෙයි. එසේම මෙහි ආලෝකය පරාවර්තනයවිමෙද අඩුය. ටීඑන් පැනල්වලට වඩා පැහැදිලිබවක් (Contrast) සහ දීප්තියක් (Brightness) මෙම තිරවලින් ලැබේ.
ටීඑන් සහ අයිපීඑස් තිරවලින් රූප පෙනෙන හැටී
Sunday, February 2, 2014
Saturday, February 1, 2014
Sim card Adapter හා Nano, Micro sim
Technology එකේ දියුණුවත් එක්කම Sim 1 size එකත් ගොඩක් පොඩි වුනා. ඒ අතරම මාස කිහිපයකට කලින් හදුන්වලා දුන්නු Nano sim තාක්ෂනය ගැන පොඩි විස්තරයක් දාන්න හිතුනා.
මේ ලිපිය ලියන්න මුලික අරමුණ ඔයාලට Sim Adapter ගැන අවබෝධයක් දෙන්නයි. ඒත් ඊට කලින් Nano, Micro sim ගැන පොඩි විස්තරයක් දාන්නම්.
Nano Sim එක කලින් හදුන්වලා දුන්න Sim වලට වඩා ගොඩක් පොඩියි. දැනට ගොඩක් අලුත් Phone වල පවා එන්නේ Micro sim කියන වර්ගය. Nano sim එක කියන්නේ ඊටත් වඩා පොඩි වර්ගයක්.
nano sim දැනට use කරන්න පුළුවන් Iphone 5, 5C සහ 5S වර්ගවල විතරයි.
එතකොට මොනවද මේ Sim Adapter?
මෙහෙම හිතන්නකෝ. ඔයාට ලොකු sim වර්ගයකින්, පොඩි Sim එකකට යන්න අවශ්‍යනම් ඔයාට ඒ Sim 1 කපන්න පුළුවන්. එහෙම නැත්නම් Communication එකකින් පහසුවෙන්ම පොඩි ගානකට කරගන්න පුළුවන්. ඒත් ඔයාට ඒ පොඩි Sim එක වෙනුවට ආයෙත් ලොකු Sim එක ගන්න අවශ්‍ය වුනොත් ඔයාට Sim Adapter එක ගන්න පුළුවන්.
මේ Adapter එකට sim 1 දාලා ඔයාට ලොකු sim එකක් විදියට Use කරන්න පුළුවන්. මේ වගේ වර්ග 3 ම තියන Adapter එකක් මම ඩොලර් 0.91 කට E-Bay වලින් ගත්තා. ඔයාලටත් කැමතිනම් ඒක මෙතනින් Order කරන්න පුළුවන්.
E-Bay ගැන කලින් දාලා තිබුන ලිපි බැලුවේ නැත්නම් ඒක මෙතනින් බලන්න.
සැලකිය යුතුයි:
ඔබට Sim card adapter එකක් නිවසේදීම සාදාගතහැකි නමුත් එය අවශ්‍ය දිග, පළල නොමැතිනම් එය ඔබගේ Sim tray එක තුල සිරවී විශාල පාඩුවක් වනු ඇත.
ඒ නිසා ඩොලර් 0.91 ක් දීලා E-Bay වලින් ගන්න පුලුවන්නම් හොදයි. මේවා ලංකාවෙත් තියනවා. හැබැයි රු. 600 ක් විතර වෙයි..

අපිට හරියටම ගැලපෙන Data package එක තෝරා ගනිමු.
මේක ඔයා Internet use කරන ප්‍රමාණය, වෙලාව, මුදල, Signal ප්‍රමානය වගේ ගොඩක් හේතු බලපානවා.
උපහාර 5GB package 1
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#
Air l Tel
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#
මුලින්ම DIALOG Data packages
Time based packages
මේකේ අපිට පුළුවන් එක එක data package එකට අදාල කාලය තුල අපිට අවශ්‍ය තරම් Download කරන්න.
මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නනම් මුලින් Normal package එකක් දාගෙන ඔයාට අවශ්‍ය download link ටික set කරගෙන පස්සේ මේක active කලානම් ගොඩ. නැත්නම් මේක active කරලා page වලට මාරු වෙන්න ගියාම download speed පට්ට විදියට අඩු වෙනවා.
මේකෙන් මම කැමතිම 50 package 1. ඒකෙ download limit එකකුත් නෑ නේ. මං මේකෙන් 2.5GB විතර Download කරනවා. ඔයාලට හොදට signal තියනවනම් ඊට වඩා පුළුවන්.
වැදගත්: සාමාන්‍ය Dialog sim එකක් තිබීම ප්‍රමාණවත් වේ. active කිරීමට activation code එක message එකක් ලෙස 678ට යවන්න තියෙන්නේ. ex: KBB50 send to 678
බදු ගාස්තු ඇතුලත් නිසා අමුතුවෙන් වැඩිපුර ගෙවන්න ඕනෙත් නෑ.
තව ඉතිරි වෙලාව බලාගැනීමට type MBB and send 678
Validity period: Connect කරලා Disconnect කරන්න යන වෙලාව. ඒ කියන්නේ අද පැය 1 යි, හෙට පැය ½ යි, අනිද්දා පැය ½ යි පුළුවන්.
ඔයාට මේ package 1න් ඉවත් වෙන්න type OFF KBB and send 678. ඒ කියන්නේ අපේ Validity period 1 ඉවර වුනාම අපි OFF වෙන්න ඕනේ. අපිට validity period 1 ඉවර වෙන්න විනාඩි 10 කට කලින් message එකකුත් එනවා.
MOBITEL Data packages
උපහාර 5GB package 1
අනිත් ඒවා.
වටිනාකම
|
දත්ත ප්‍රමාණය
|
M2M SMS
|
වලංගු කාලය
|
Activation code
|
39+Tax
79 + Tax
|
200MB
450MB
|
30
75
|
7 days
21 days
|
D39 send to 7678
D79 send to 7678
|
Etisalat data packages
දත්ත ප්‍රමාණය
|
මාසික ගාස්තුව
|
2GB
|
450
|
3GB
|
550
|
4GB
|
550
|
6GB
|
950
|
10GB
|
999
|
12GB
|
1500
|
25GB
|
3250
|
50GB
|
6250
|
Hutch data packages
තව Airtel වලත් ගොඩක් හොද Data packages තියනවා.
Postpaid
Postpaid
මේකෙන් Unlimited package 1 තමයි වාසි..
Prepaid broadband
මේ හැම එකක්ම ඔයාලට කිව්වා කියලා මට වාසියක් නෑ. එත් දිගටම සයිබර් අවකාශය එක්ක ඉන්න යාළුවන්ට වැදගත් දෙයක් දෙන්නයි ගොඩක් වෙලා අරගෙන මේ දේවල් කිව්වේ. දැන් ඔයාලම මේවා compare කරලා ඔයාට ගැලපෙන Data package 1 තෝරාගන්න. පුළුවන් දෙයක් තියනවනම් මට call එකක් දෙන්න මං කියන්නම්.
Mobile network වල වැදගත් code ටිකක් පහල තියනවා. මේක ගත්තේ මගේ යාළුවගේ EMB-Zone blog එකෙන්.
Dialog
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
Mobitel
* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
Hutch
* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
Etisalat
* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#
Air l Tel
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#
මේ ලිපියේ pdf එකක් ඔයාට ඕනනම් මෙතනින් Download කරගන්න (734KB)
Subscribe to:
Posts (Atom)