Powered By Blogger

Wednesday, February 26, 2014

Android device එකෙං pen Drive එක Run කරමු.


(අවෂ්ය ලින්ක් පහල කොමෙන්ට් කරල ඇති)
මේකටත් ROOT කරලා තියෙන්න ඕනා.මේකට අපිට ඕන වෙනවා OTG කේබල් එකක්.කේබල් එක තියෙනවනම් වැඩේට බහිමු...මුලින්ම මේ MODULE LOADER කියන ඇප් එක ගන්න..ඒකෙ ඇති SYSTEM MODULES කියලා තැනක් ඒක open කරාම පහල රූපෙ විදිහට තියෙන සේරගෙම tick දාලා save selection දෙන්න.දැං මෙන්න මේ OTG HELPER ඇප් එකත් අරගන්න .දැං හරි සේරම දැං pen එක otg එකෙං conect කරන්න.දැං otg helper එක ඕපන් කරලා mount කරලා..ෆෝන් එකේ තියෙන file manager එකකිං open කරලා බලන්න.ලස්සනට penඑකේ files ටික පෙන්නලා ඇති...

LINK 01 : මේ -> http://www.4shared.com/document/4_iajGpW/androidhardwareusbhost.html ලින්ක් එකේ තියන ෆයිල් එක ඩවුන් කරලා, කියන තැනට paste කරගන්න.

LINK 02(MODULE LOADER) : http://www.4shared.com/get/Ep38rWmA/moduleloader-release.html

LINK 03(OTG HELPER) : https://play.google.com/store/apps/details?id=net.shajul.usbotg&hl=en

[thank you and extracted from : helplankablog ]

No comments:

Post a Comment