Powered By Blogger

Saturday, February 1, 2014

Screenshot Ultimate Pro v2.8.6 APK (ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක Screenshot ඵකක් ගන්න )


බොහෝ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි, ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වල තිරයේ දර්ශණයක් (Screenshot) ඵකක් ගන්නේ කොහොමද කියන ඵක, Sony Xperia ඇන්ඩ්‍රොයිඩ් ජංගම වල නමි Sony සමාගමෙන් ලබාදෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතියේම මෙම සේවාව අඩංගු කරලා තියෙනවා, (Power බටන් ඵක තද කරගෙන Volume down button ඔබන්න ) නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔයාලට දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයක තිරයේ දර්ශණයක් (Screenshot) දර්ශණයක් ලබාගත හැකි, බොහෝ අංග වලින් සමන්විත වැඩි වැඩි දියුණු කල Screenshot Ultimate Pro මෘදුකාංගයයි.

*(මූල (ROOT) කල නොකල ඕනෑම දුරකථනයක් සදහා සහය දක්වනු ලැබේ)

අඩංගු සේවා :
Edit taken screenshot: draw, add text, crop, add information (android version, wifi ip, date/time, etc), rotate, mirror, switch colors, overlay an image, use your own editor
Share taken screenshot: Use your custom app for sharing (Email, Picasa, Memo, etc), or upload to Imgur, Glowfoto, ImageShack, POST to server, TwitPic, Tumblr
View all taken screenshots and select multiple for sending, create zip, edit and more!්‍
Automatically apply "Screenshot Adjustments" to every taken screenshot (switch colors, rotate, mirror, add text, crop, overlay image)
Multiple capture methods (over 10) with an auto detect option so you can select the best option
Set default save folder and filename
Set image format
Set optional custom shutter soun
Trigger media scan
View / Send log

Screenshot Ultimate Pro v2.8.6 APK [1.94 MB] මෘදුකාංගය පහතින් බාගතකරගන්න.

බාගතකරගැනීම සදහා මෙම සබැදිය භාවීතා කරන්න: http://www.androidsinhalen.com/2014/01/post-215.html

No comments:

Post a Comment