Creative Site
Link And File බ්ලොග් එක නිර්මනය කරන ලද්දේ ඔබට අවශ්‍ය Softwere/Web Site ඇතුලු හා තවත් නොයෙකුත් දැ Link මගින් හො File ආකාරයට ලබාදිමයි
Saturday, May 16, 2015
Thursday, February 12, 2015
Face Book Account එකක් හැක් කරමුද?
ඔන්න මම අද ගෙනාවා සුපිරි වැඩක් .දන්නවා නේ අපේ අය ඉතින් හැකින් කිවිවම. අද දෙන්න යන්නේ Phishing ක්‍රමයට Facebook Account ඵකකට වැඩක් දෙන්නෙ කොහොමද කියලා.... හරි එහෙනම් මෙතැනින් ගිහින් සම්පුර්ණ ලිපිය කියවන්නකෝ එහෙනම්.http://adf.ly/11LrWZ (Click link>>Wait 5 Sec.>>Click 'SKIP AD' Button)
Face Book Account එකක් හැක් කරමුද? ඔන්න මම අද ගෙනාවා සුපිරි වැඩක් .දන්නවා නේ අපේ අය ඉතින් හැකින් කිවිවම. අද දෙන්න යන්නේ Phishing ක්‍රමයට Facebook Account ඵකකට වැඩක් දෙන්නෙ කොහොමද කියලා.... හරි එහෙනම් මෙතැනින් ගිහින් සම්පුර්ණ ලිපිය කියවන්නකෝ එහෙනම්.http://adf.ly/11LrWZ (Click link>>Wait 5 Sec.>>Click 'SKIP AD' Button)
Sunday, September 14, 2014
Android ෆෝන් එක Root කරමු! (PC ONLY)
==ඔබට අවශ්‍ය වන දෑ===
1.PC with an Active Internet Connection
2.Android දුරකටනයක්
3. Kingo Android ROOT app eka (http://www.kingoapp.com)
===කොහොමද කරන්නේ ===
1.ඔබගේ ෆෝන් එකේ USB DEBUGGING "ON" කරන්න
Gingerbread - Applications > Development > USB Debugging
Ice Cream Sandwich & JellyBean - Developer Options > USB Debugging
4. දුරකතනය PC ekata ගහන්න
5.මද වෙලාවකින් පස්සේ ඔබගේ දුරකථනයේ Model Number එකත් එක්ක ROOT කයලා වැඩි ROOT ඔබන්න.
6.මද වෙලාවක් ඉවසන්න ....කිහිප වෙලාවකට පසු ඔබගේ දුරකතනය RESTART වෙyiඑවිඅට
7.සුබ පැතුම්..ඔබගේ දුරකථනය ROOTED! :)
Sony Xperia L C210X Bootloader Locked අයට Custom Recovery දැමීම.
[TOOL][LB] Recovery Installer [WIN/LINUX/MAC] - Attached From XDA Forum
--------------------------------------------------------------------------
Xperia L කට්ටියට තියෙන තවත් ලොකුම අවුලක් තමා Bootloader Unlock නොකර Custom Recovery දාන එක..
ඉතින් එකටත් විසදුමක් "rachitrawat" කියන XDA-Recognized Developer හදල තියෙනවා..
ගොඩක් අය නොදන්නා කම නිසා Bootloader Unlock කරනවා Recovery දාන්න..එත් මේ Tool එක තියෙන නිසා
ඒ ප්‍රශ්නෙත් විසදුනා..
මෙය Jelly Bean 4.2.2 හි 26 සිට 17 වෙනකම් තිබෙන ඕනෙම Firmware එකකට අදාළ වේ..
--------------------------------------------------------------------------
මේ සඳහා අවශ්‍ය වන දෑ..
01. Sony Xperia ADB Drivers Install කරපු PC එකක්.
02. Xperia L RootKit එකෙන් Root කරපු 4න් එකක්.
03. Custom Recovery ගැන මනා දැනුමක්.
--------------------------------------------------------------------------
Recovery දාන පිළිවෙල..
01. ඔබ Download කරගත් Zip File එක Folder එකක් හිටින ආකාරයට Unzip කරන්න.
02. 4න් එකෙහි USB Debugging දමා PC එකට Connect කරන්න.
03. දැන් එහි ඇති "install" නම් වූ Windows Batch File එක Open කර Install කිරීම ආරම්භ කරන්න.
04. එවිට ඔබට දිස්වන්නේ Installation Menu එකයි.
05. එයින් ඔබට කැමති Custom Recovery එකක් එයට අදාල අංකය යතුරු පුවරුවේ ඔබන්න.
(උදා - ඔබ තෝරාගත්තේ CWM Recovery නම් අංක 1 ඔබන්න..)
06. එය තෝරා තත්පර කීපයකින් පසු 4න් එකෙන් Root Access ඉල්ලු විට Grant කරන්න.
07. පසුව "Finished" ලෙස දිස්වූ විට Exit වීමට ඇති අංක 7 ඔබා ඉවත් වන්න.
--------------------------------------------------------------------------
Recovery තුලට පිවිසීම..
01. 4න් එක Off කර මොහොතක් සිට නැවත On කරන්න.
02. "Sony" Logo එක දිස්වූ විගසම Volume UP සහ Down ඉක්මනින් මාරුවෙන් මාරුවට ඔබන්න..
03. දැන් 4න් එකේ ළා නිල් පාටින් Notification Light එක දල්වෙනවාත් විගසම ඔබව Recovery වෙත රැගෙන යයි.
--------------------------------------------------------------------------
සැලකිය යුතුයි - Recovery එකෙහි ඇති සියලුම Functions පිලිබඳ වඩාත් සැලකිලිමත්වන්න...
මන්ද Recovery සඳහා පාදක වන්නේ ඔබගේ System Storage එක බැවිනි...
මෙය Open කිරීමට පෙර ඔබගේ PC එකෙහි Run වෙන සියලුම Software අනිවාර්යෙන් Close කල යුතුයි..
විශේෂයෙන් Flashtool Software එක සහ BlueStacks App Player එක..
--------------------------------------------------------------------------
Download - https://github.com/rachitrawat/sa77-RecoveryInstaller/releases
--------------------------------------------------------------------------
Sony Xperia L C210X Official විදියට PC එකෙන් Root කිරීම.
Xperia L කට්ටියට තියෙන ලොකුම අවුලක් තමා 4න් එක හැම දේටම ගැලපෙන විදියට Root කරගන්න එක..
මතක තියාගන්න ඕනේ මේක 4.2.2 ට විතරයි.. (26 ඉදන් 17 වෙනකම් තියෙන ඕනෙම Firmware එකක් Root කරන්න පුළුවන්).
හැමදේටම කිව්වේ.. Xposed Installer එකට,Bootloader Lock අයට Recovery දාන්න වගේ දේවල් වලට..
තව ගොඩක් දේවලට Root Access ඕනේ වෙනවා කියල ඔයාල දන්නවනේ..
ඉතින් Root Access හරියට 4න් එකට ගැලපෙන විදියට නොතිබ්බොත් මම කලින් කිව්ව වගේ ලොකු වැඩ කරන්න දෙන්නේ නෑ.
--------------------------------------------------------------------------
ඉතින් ඒ හින්ද Xperia L C2104 / 05 අයට වෙනමම RootKit එකක් ඉන්දියාවේ "mitulvohra" කියන XDA Senior Member හදල තිබුනා..
හැබැයි ලොකු අවුලකට තිබ්බේ එය එක මාස 4 කින් විතර Update කරලා නෑ..ඉතින් මම ඒක Latest Binary , Latest Apps දාල Update කළා..
--------------------------------------------------------------------------
මේ RootKit එකේ අනිත් Root Software වලට වඩා තියෙන වෙනස්කම් හා වාසි..
1. අවමයෙන් විනාඩි 3 කින් Root වීම.
2. 4න් එක PC එකට Connect කර Root කිරීම ආරම්භ කල පසු කිසිම දෙයක් 4න් එකෙන් කිරීමට නොමැති වීම.
3. 4න් එක ආරක්ෂිතව Root වීම.
4. Latest Binary , Latest Apps වලින් යුක්ත වීම.
5. SuperSU App එකෙන් Root Management සිදුවීම.
6. Sony Jelly Bean 4.2.2 සඳහා වූ BusyBox Binary Auto ම Install වීම.
--------------------------------------------------------------------------
Rooting Instructions - රූට් කිරීමේ පිළිවෙල
1. 4න් එකෙහි USB Debugging දමා PC එකට Connect කරන්න.
2. Zip එක Folder එකක් හිටින ආකාරයට Unzip කරන්න.
3. දැන් එහි ඇති "install" නම් වූ Windows Batch File එක Open කර Root කිරීම ආරම්භ කරන්න.
4. Root වීම අවසානයේ 4න් එක Reboot වේ.
5. නැවත on වෙන අතරතුර Batch File එකෙහි "All Finished" ලෙස දිස්වූ විට Any Key එකක් ඔබා අවසන් කරන්න.
--------------------------------------------------------------------------
සැලකිය යුතුයි - RootKit Open කිරීමට පෙර ඔබගේ PC එකෙහි Run වෙන සියලුම Software අනිවාර්යෙන් Close කල යුතුයි..
විශේෂයෙන් Flashtool Software එක සහ BlueStacks App Player එක..
- Jelly Bean 4.1.2 අය මෙතුලින් රූට් කිරීමෙන් වලකින්න.
--------------------------------------------------------------------------
Download - https://www.dropbox.com/s/7lzs83kzsf1q0zo/Sony%20Xperia%20L%20C210X%20RootKit%20-%20Updated%20%28Piyumal95%29.zip?dl=0
Galaxy Y (GT-S5360)ඒකට KitKat/CM11 (4.4.4දාමු)
===================================
[Galaxy Y (GT-S5360) ekata KitKat/CM11 (4.4.4) daamu! :)
===================================
==================================
==========13-September,2014============
==================================
==================================================
**GALAXY Y USE KARANA AYATA WITARAI...ANITH EWATA FLASH KARANNA YANNEPA**
====================================================
============================
=====Monawada tiyena aul?=======
============================
1.Lockscreen Delay (only 5seconds)
2.Call Delay (only 5seconds)
3...(Aluth Update eke Developer Lag wena eka adu krla tynne)
4.Camera eken video karanna ba (eka thama Developer Hadanwa)
====================
=====Awashya dewal=====
====================
**************************************************************************
Methanin Download karana hama ekakma eka folder ekak hadala ekata move krnna..ethakota wade krnna lesi
**************************************************************************
1. ODIN ( Download Link : http://goo.gl/hv4dSM )
2. PC EKAK,,,USB Cable ekak
3. 6.0.2.8 ClockWorkMod Recovery eka ( Download Link : http://goo.gl/fIeZVd )
4. Galaxy Y (GT-S5360) Phone ekak
5. Normal Recovery Mode ekak use karana hati gena danimak..
6. Latest CM11 ROM ZIP file eka ( Stable Release : http://goo.gl/643fZO) (Link updated 2014-09-13)
(All builds are available in here (Link : http://goo.gl/oXCMO3)
7. Google Apps : (Download Link : http://goo.gl/IBzt5w )
======================
====Karanne kohomada?-=====
======================
1.ODIN eka download karagena Extract krganna
2.USB eka PC ekata gahala Phone eka Software Mode danna
(phone eka off krla Volume Down + Home Key obagena ON krnna)
3. ODIN eke PDA file eka wenunwata oya download krpu "recovery-clockworkmod-6.0.5.3-totoro.tar.md5" choose karala START obanna
4.Phone eka Reboot wei Recovery ekata.."Mounts and Storage" gihin "Mount USB Storage" krnna itapsse PC eken "cm-11.0.0-RC10-GT-S5360-totoro.zip" file eka "Removable Disk" ekata yawala "UnMount" krnna itapsse Back Button eka 2parak obala "Choose ZIP from SDCARD" eka choose karala
Oya download karapu ROM file eka ("cm-11.0.0-RC10-GT-S5360-totoro.zip") ZIP eka choose karanna
5.Aimath kalin kara wagi GAPPS (gapps-kk444-20140912-v2.2) kiyana eketh ZIP eka choose karanna
6."Wipe Data/Factory" krla "Clear Cache Partition" krla Phone eka Reboot karanna
7.Phone eka 10 mins wagi yai first boot ekata..
8.wade goda :) Enjoy!
==============================
===Original Source : http://goo.gl/dDxkDf (Forum XDA)===
==============================
Subscribe to:
Posts (Atom)