Powered By Blogger

Sunday, September 14, 2014

Android ෆෝන් එක Root කරමු! (PC ONLY)

==ඔබට අවශ්‍ය වන දෑ=== 1.PC with an Active Internet Connection 2.Android දුරකටනයක් 3. Kingo Android ROOT app eka (http://www.kingoapp.com) ===කොහොමද කරන්නේ === 1.ඔබගේ ෆෝන් එකේ USB DEBUGGING "ON" කරන්න Gingerbread - Applications > Development > USB Debugging Ice Cream Sandwich & JellyBean - Developer Options > USB Debugging 4. දුරකතනය PC ekata ගහන්න 5.මද වෙලාවකින් පස්සේ ඔබගේ දුරකථනයේ Model Number එකත් එක්ක ROOT කයලා වැඩි ROOT ඔබන්න. 6.මද වෙලාවක් ඉවසන්න ....කිහිප වෙලාවකට පසු ඔබගේ දුරකතනය RESTART වෙyiඑවිඅට 7.සුබ පැතුම්..ඔබගේ දුරකථනය ROOTED! :)

No comments:

Post a Comment