Powered By Blogger

Sunday, September 14, 2014

Sony Xperia L C210X Official විදියට PC එකෙන් Root කිරීම.

Xperia L කට්ටියට තියෙන ලොකුම අවුලක් තමා 4න් එක හැම දේටම ගැලපෙන විදියට Root කරගන්න එක.. මතක තියාගන්න ඕනේ මේක 4.2.2 ට විතරයි.. (26 ඉදන් 17 වෙනකම් තියෙන ඕනෙම Firmware එකක් Root කරන්න පුළුවන්). හැමදේටම කිව්වේ.. Xposed Installer එකට,Bootloader Lock අයට Recovery දාන්න වගේ දේවල් වලට.. තව ගොඩක් දේවලට Root Access ඕනේ වෙනවා කියල ඔයාල දන්නවනේ.. ඉතින් Root Access හරියට 4න් එකට ගැලපෙන විදියට නොතිබ්බොත් මම කලින් කිව්ව වගේ ලොකු වැඩ කරන්න දෙන්නේ නෑ. -------------------------------------------------------------------------- ඉතින් ඒ හින්ද Xperia L C2104 / 05 අයට වෙනමම RootKit එකක් ඉන්දියාවේ "mitulvohra" කියන XDA Senior Member හදල තිබුනා.. හැබැයි ලොකු අවුලකට තිබ්බේ එය එක මාස 4 කින් විතර Update කරලා නෑ..ඉතින් මම ඒක Latest Binary , Latest Apps දාල Update කළා.. -------------------------------------------------------------------------- මේ RootKit එකේ අනිත් Root Software වලට වඩා තියෙන වෙනස්කම් හා වාසි.. 1. අවමයෙන් විනාඩි 3 කින් Root වීම. 2. 4න් එක PC එකට Connect කර Root කිරීම ආරම්භ කල පසු කිසිම දෙයක් 4න් එකෙන් කිරීමට නොමැති වීම. 3. 4න් එක ආරක්‍ෂිතව Root වීම. 4. Latest Binary , Latest Apps වලින් යුක්ත වීම. 5. SuperSU App එකෙන් Root Management සිදුවීම. 6. Sony Jelly Bean 4.2.2 සඳහා වූ BusyBox Binary Auto ම Install වීම. -------------------------------------------------------------------------- Rooting Instructions - රූට් කිරීමේ පිළිවෙල 1. 4න් එකෙහි USB Debugging දමා PC එකට Connect කරන්න. 2. Zip එක Folder එකක් හිටින ආකාරයට Unzip කරන්න. 3. දැන් එහි ඇති "install" නම් වූ Windows Batch File එක Open කර Root කිරීම ආරම්භ කරන්න. 4. Root වීම අවසානයේ 4න් එක Reboot වේ. 5. නැවත on වෙන අතරතුර Batch File එකෙහි "All Finished" ලෙස දිස්වූ විට Any Key එකක් ඔබා අවසන් කරන්න. -------------------------------------------------------------------------- සැලකිය යුතුයි - RootKit Open කිරීමට පෙර ඔබගේ PC එකෙහි Run වෙන සියලුම Software අනිවාර්යෙන් Close කල යුතුයි.. විශේෂයෙන් Flashtool Software එක සහ BlueStacks App Player එක.. - Jelly Bean 4.1.2 අය මෙතුලින් රූට් කිරීමෙන් වලකින්න. -------------------------------------------------------------------------- Download - https://www.dropbox.com/s/7lzs83kzsf1q0zo/Sony%20Xperia%20L%20C210X%20RootKit%20-%20Updated%20%28Piyumal95%29.zip?dl=0

No comments:

Post a Comment