Powered By Blogger

Sunday, September 14, 2014

Sony Xperia L C210X Bootloader Locked අයට Custom Recovery දැමීම.

[TOOL][LB] Recovery Installer [WIN/LINUX/MAC] - Attached From XDA Forum -------------------------------------------------------------------------- Xperia L කට්ටියට තියෙන තවත් ලොකුම අවුලක් තමා Bootloader Unlock නොකර Custom Recovery දාන එක.. ඉතින් එකටත් විසදුමක් "rachitrawat" කියන XDA-Recognized Developer හදල තියෙනවා.. ගොඩක් අය නොදන්නා කම නිසා Bootloader Unlock කරනවා Recovery දාන්න..එත් මේ Tool එක තියෙන නිසා ඒ ප්‍රශ්නෙත් විසදුනා.. මෙය Jelly Bean 4.2.2 හි 26 සිට 17 වෙනකම් තිබෙන ඕනෙම Firmware එකකට අදාළ වේ.. -------------------------------------------------------------------------- මේ සඳහා අවශ්‍ය වන දෑ.. 01. Sony Xperia ADB Drivers Install කරපු PC එකක්. 02. Xperia L RootKit එකෙන් Root කරපු 4න් එකක්. 03. Custom Recovery ගැන මනා දැනුමක්. -------------------------------------------------------------------------- Recovery දාන පිළිවෙල.. 01. ඔබ Download කරගත් Zip File එක Folder එකක් හිටින ආකාරයට Unzip කරන්න. 02. 4න් එකෙහි USB Debugging දමා PC එකට Connect කරන්න. 03. දැන් එහි ඇති "install" නම් වූ Windows Batch File එක Open කර Install කිරීම ආරම්භ කරන්න. 04. එවිට ඔබට දිස්වන්නේ Installation Menu එකයි. 05. එයින් ඔබට කැමති Custom Recovery එකක් එයට අදාල අංකය යතුරු පුවරුවේ ඔබන්න. (උදා - ඔබ තෝරාගත්තේ CWM Recovery නම් අංක 1 ඔබන්න..) 06. එය තෝරා තත්පර කීපයකින් පසු 4න් එකෙන් Root Access ඉල්ලු විට Grant කරන්න. 07. පසුව "Finished" ලෙස දිස්වූ විට Exit වීමට ඇති අංක 7 ඔබා ඉවත් වන්න. -------------------------------------------------------------------------- Recovery තුලට පිවිසීම.. 01. 4න් එක Off කර මොහොතක් සිට නැවත On කරන්න. 02. "Sony" Logo එක දිස්වූ විගසම Volume UP සහ Down ඉක්මනින් මාරුවෙන් මාරුවට ඔබන්න.. 03. දැන් 4න් එකේ ළා නිල් පාටින් Notification Light එක දල්වෙනවාත් විගසම ඔබව Recovery වෙත රැගෙන යයි. -------------------------------------------------------------------------- සැලකිය යුතුයි - Recovery එකෙහි ඇති සියලුම Functions පිලිබඳ වඩාත් සැලකිලිමත්වන්න... මන්ද Recovery සඳහා පාදක වන්නේ ඔබගේ System Storage එක බැවිනි... මෙය Open කිරීමට පෙර ඔබගේ PC එකෙහි Run වෙන සියලුම Software අනිවාර්යෙන් Close කල යුතුයි.. විශේෂයෙන් Flashtool Software එක සහ BlueStacks App Player එක.. -------------------------------------------------------------------------- Download - https://github.com/rachitrawat/sa77-RecoveryInstaller/releases --------------------------------------------------------------------------

No comments:

Post a Comment