Arch Linux යනු rolling release ගණයේ
ලිනුක්ස් මෙහෙයුම් පද්ධතියකි. එනම්, වරක් එය ස්ථාපනය කළ පසු නැවත අලුතින්
ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවන අතර, system update මඟින් මෙහෙයුම්
පද්ධතිය අලුත් වේ. එම නිසා වරක් එය ස්ථාපනය කරා නම්, නැවත අලුතින් ස්ථාපනය
නොකර, අලුත් තාක්ෂණික දේවල් හා අලුත් පහසුකම් එකතු කරගත හැකි ය. ඉතින් මෙය
ස්ථාපනය කිරීමට මුලින්ම Arch Linux වෙබ් අඩවියෙන් ස්ථාපනය කිරීමේ CD image
එක Download කළ යුතුය.
http://www.archlinux.org/download/
මෙම CD Image එක CD එකට burn කිරීමෙන් අනතුරුව CD එකෙන් පරිගණකය Boot කළ යුතු ය. ඉන් පසු ඔබව Arch Linux live system එකට එනු ඇත. එනම්, terminal එකක් එනු ඇත. එහි කොමාන්ඩ් ඇතුලු කිරීමෙන් පරිගණකය පාලනය කළ යුතු අතර, GUI එකක් එන්නේ නෑ. එම නිසා විධානයන් භාවිතා කරමින් සියලු කටයුතු සිදු කළ යුතු ය. මෙය ඉතාම හොඳ අත්දැකීමක් වනු ඇත.
මුලින්ම අප කළ යුතු වන්නේ මූලික පද්ධතිය (base system) ස්ථාපනය කිරීමයි. මෙය ස්ථාපනය කිරීම එක විධානයකින් කළ හැකි ය. නමුත් මේ දේ කරන්න කලින් පරිගණකයේ දෘඪ තැටිය සකස් කළ යුතු ය. ඉතින් මේ සඳහා විධාන භාවිතා කිරීම ටිකක් අපහසු දෙයක් නිසා, දැනට උබුන්ටු වැන මෙහෙයුම් පද්ධතියක Live CD එකක් භාවිතා කර දෘඪ තැටිය සකස් කිරීම සිදු කිරීම පහසු කටයුත්තකි. ඉතින් උබුන්ටු තැටියක් භාවිතා කර, දෘඪ තැටිය කොටස් කර ගැනීමෙන් අනතුරුව Arch Linux තැටියෙන් පරිගණකය ආරම්භ කරන්න.
දැන් සකස් කර ගත් දෘඪ තැටි කොටස් (partition) මවුන්ට් කළ යුතු ය. මේ සඳහා mount විධානය භාවිතා කළ යුතු අතර, මවුන්ට් කළ යුත්තේ /mnt වල ය.
root partition එක මුලින්ම mount කළ යුතු යි. root කොටස /dev/sda5 ලෙස ගනිමු. ඉතින් මෙම කොටස මුලින්ම mount කරමු.
mount /dev/sda5 /mnt
ඔබ තවත් දේවල් වලට කොටස් වෙන් කර අත්නම් ඒවාත් නිවැරදිව මවුන්ට් කළ යුතු ය. උදා. /home ලෙස /dev/sda6 ද, /boot ලෙස /dev/sda2 ද යොදාගන්න අවශ්‍ය නම්,
mount /dev/sda6 /mnt/homemount /dev/sda2 /mnt/boot
දැන් අවශ්‍ය සියලු කොටස් නිවැරදිව මවුන්ට් වී ඇත.
දැන් ඔබට අන්තර්ජාල පහසුකම අවශ්‍ය වේ. USB Dongle එකක් වගේ භාවිතා කරනවා නම් එය හරි හැටි වැඩ කරවීම ඔබගේ වගකීමකි. සාමාන්‍යයෙන් wired connection එකක් තිබේ නම් කිසිම සකස් කිරීමක් අවශ්‍ය නොවේ. wi-fi භාවිතා කරන්න අවශ්‍ය නම්,
https://wiki.archlinux.org/index.php/Wireless_Setup
ඉහත යොමුව භාවිතා කරන්න.
අන්තර්ජාලය නිවැරදිව වැඩ කරන්න පටන් ගත් පසු තවත් දෙයක් කළ යැතුව ඇත. එනම්, mirror list එක නිවැරදිව සකස් කිරීමයි. මේ සඳහා /etc/pacman.d/mirrorlist ගොනුව භාවිතා කළ යුතු ය. මේ සඳහා පහත දැක්වෙන යොමුව භාවිතා කරන්න.
https://wiki.archlinux.org/index.php/Mirrors
ඉතින් මෙහි ලංකාවේ mirror එක ඉදිරියෙන් ඇති # ලකුණ ඉවත් කරන්න. එමඟින් ලංකාවේ mirror එක ක්‍රියාත්මක වනු ඇත.
මේ සඳහා පහත විධාන භාවිතා කරන්න. මුලින් nano භාවිතයෙන් mirro list එක විවෘත කර ගන්න.
nano /etc/pacman.d/mirrorlist
ඉන් පසු අවශ්‍ය වෙනස්කම් සිදුකොට Ctrl+O මඟින් එය save කරන්න. ඉන් පසු Ctrl+X මඟින් නැනෝ වලින් ඉවත් විය හැකි ය.
දැන් Arch Linux ස්ථාපනය ආරම්භ කළ හැක.
pacstrap /mnt base base-devel
දැන් ස්ථාපනය සඳහා අවශ්‍ය මෘදුකාංග අන්තර්ජාලයෙන් ලබාගෙන ස්ථාපනය කිරීම ආරම්භ වනු ඇත. සාමාන්‍යයෙන් 150MB පමණ දත්ත ප්‍රමාණයක් Download කිරීමට සිදුවනු ඇත. Download වන ප්‍රමාණය හා ඒවා ස්ථාපනය වීමට වැය වන ප්‍රමාණය ස්ථාපනය අතරතුර පෙන්වනු ඇත.
ස්ථාපනය අවසන් වූ පසු මුලින්ම කළ යුත්තේ bootloader එකක් ස්ථාපනය කිරීමයි.ඊට ප්‍රථම අපි fstab එක නිර්මාණය කළ යුතු ය. මේ සඳහා පහත විධාන භාවිතා කරන්න.
genfstab -p /mnt >> /mnt/etc/fstabnano /mnt/etc/fstab මඟින් නිවැරදිව එය නිර්මාණය උනාදැයි බලන්න.
දැන් අපි අලුතින් ස්ථාපනය කළ මෙහෙයුම් පද්ධතිය අඩංගු directory ය root කළ යුතු යි. එනම් අලුත් මෙහෙයුම් පද්ධතිය තුලට ඇතුලු වී එය අපගේ මෙහෙයුම් පද්ධතිය ලෙස භාවිතා කිරීමයි.
arch-chroot /mnt
දැන් අපි නව මෙහෙයුම් පද්ධතියේ configuration ගොනු සකස් කළ යුතු ය. මේවා ඉතාමත් වැගත් දේවල් වේ. එම නිසා ඉතාම අවධානයෙන් මේවා සිදු කළ යුතු ය.
මුලින්ම system locale සකස් කළ යුතු යි.
මේ සඳහා locale.gen ගොනුව වෙනස් කළ යුතු යි. සාමාන්‍යයෙන් මෙය හිස් ගොනුවකි. එනම් එහි ඇති සියලුම කොටස් # මඟින් අක්‍රීය කර ඇත. ඉතින් අපි සාමාන්‍යයෙන් US english භාවිතා කරන බැවින් අපි en_US තිබෙන පේළි ඉදිරියේ ඇති # ලකුණ ඉවත් කළ යුතු ය.
nano /etc/locale.gen
පෙර පරිදිම වෙනස්කම් වලින් පසු ඒවා save කර nano වලින් ඉවත් වන්න.
locale-gen
ඉහත විධානයෙන් එම වෙනස්කම් පද්ධතියට නිවැරදි පරිදි එකතු වෙනු ඇත.
දැන් අපි timezone එක වෙනස් සකස් කළ යුතු යි.
පද්ධතියේ අඩංගු timezones සහ subzones /usr/share/zoneinfo වල අඩංගු වේ.
ls /usr/share/zoneinfo/ls /usr/share/zoneinfo/Asia
මඟින් ඒවා බලා ගත හැකි යි.
දැන් අපි symbolic link අපට අවශ්‍ය timezone සහ subzone වලට නිර්මාණය කළ යුතු යි.
ln -s /usr/share/zoneinfo/<Zone>/<SubZone> /etc/localtime
කොළඹ එක් කිරීමට අවශ්‍ය නම්,
ln -s /usr/share/zoneinfo/Asia/Colombo /etc/localtime
ඉන් පසු hardware clock mode එක අවශ්‍ය පරිදි සකස් කළ යුතු යි.
hwclock --systohc --utc
මඟින් hardware clock එක UTC වලට සකස් කරයි.
ඔබට අවශ්‍ය නම් kernel modules එකතු කළ හැකි යි. මේවා /etc/modules-load.d/ හි ඒවා ඇතුලත් කළ හැකි යි.
Daemons ඇතුලත් කිරීමට /etc/rc.conf ගොනුව හා /etc/rc.d/ භාවිතා කළ හැකි ය.
දැන් පරිගණකයේ host name එක ඇතුල් කළ යුතු යි.
echo myhostname > /etc/hostname
myhostname වෙනුවට ඔබ කැමති නමක් යොදන්න.
අවශ්‍ය නම් /etc/hosts හි ඔබගේ පරිගණකයේ නම ඇතුලත් කරන්න.
සාමාන්‍යයෙන් ඔබ භාවිතා කරන්නේ wired connection එකක් පමණක් නම් /etc/rc.conf හි DAEMONS=(... network ...) තිබේ දැයි බලන්න. නැති නම් එකතු කරන්න. ඉන් පසු /etc/rc.conf ගොනුවේ network කොටස සකස් කරන්න. සාමාන්‍යයෙන්,
interface=eth0address=netmask=gateway=
ඉහත ආකාරයක් ගනී. ඔබ ස්ථායී ලිපිනයන් භාවිතා කරයි නම් පහත ආකාරයේ සැකැස්මක් යොදාගත හැක. (IP ලිපිනයන් අවශ්‍ය පරිදි වෙනස් කරගන්න)
interface=eth0address=192.168.0.2netmask=255.255.255.0broadcast=192.168.0.255gateway=192.168.0.1
/etc/resolv.conf වලට DNS server ලිපිනයන් ඇතුලත් කරන්න.
nameserver 208.67.222.222
nameserver 208.67.220.220
ඉහත දැක්වෙන්නේ OpenDNS ඇතුලත් කර ඇති ආකාරයයි.
ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වීමට වෙනත් අකාර භාවිතා කරයි නම් පහත පැකේජයන් ස්ථාපනය කරන්න.
pacman -S wireless_tools netcfg dialogpacman -S wpa_supplicant wpa_actiond
සමහර wi-fi උපාංග සඳහා අවශ්‍ය firmware වෙනම එකතු කළ යුතු යි. පහත දැක්වෙන්නේ උදාහරණයකි.
pacman -S zd1211-firmware
wifi-menu විධානය භාවිතයෙන් ජාලයට සම්බන්ධ විය හැකි යි.
nano /etc/pacman.conf මඟින් ඔබට අවශ්‍ය repositories ක්‍රියාත්මක කළ යුතු යි. මෙහිදී නම සහ ලිපිනයන් දෙකම සක්‍රීය කළ යුතු යි.සාමාන්‍යයෙන් core, extra සහ community යන ඒවා සක්‍රීය කිරීම ප්‍රමාණවත් වේ. ඔබ භාවිතා කරන්නේ 64bit මෙහෙයුම් පද්ධතියක් නම් multilib යන්නද සක්‍රීය කළ යුතු යි.
දැන් ramdisk එක නිර්මාණය කළ යුතු යි. මේ සඳහා පහත විධානය භාවිතා කරන්න.
mkinitcpio -p linux
දැන් root ගිණුමට මුර පදයක් ඇතුල් එකතු කළ යුතු යි. මේ සඳහා පහත විධාන භාවිතා කරන්න.
passwd
ඔබ root ගිණුම සාමාන්‍ය භාවිතයට යොදානොගත යුතු යි. එම නිසා අලුතින් සාමාන්‍ය ගිනුමක් නිර්මාණය කළ යුතු යි. පහත විධානය ඒ සඳහා යොදාගන්න.
adduser
මෙහිදී අවශ්‍ය තොරතුරු ඇතුලත් කරන්න. නම හැර අනිත් සියලු දේ පහත පරිදි සකස් කරන්න.
Login name for new user []: username User ID ('UID') [ defaults to next available ]: Initial group [ users ]:
Additional groups (comma separated) []: audio,video,storage,power,optical,lp,scanner,games
Home directory [ /home/username ]:
Shell [ /bin/bash ]:
Expiry date (YYYY-MM-DD) []:
userdel -r [username] මඟින් ගිණුම් ඉවත් කළ යුතු යි.
ඔබගේ පරිගණකය BIOS භාවිතා වන පරිගණකයක් නම්, (බොහෝ පරිගණක භාවිතා කරන්නේ BIOS ය) පහත විධානය භාවිතා /dev/sda යනු ඔබ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ දෘඪ තැටිය ලෙස ගනිම්. එය ඔබට අදාළ වන පරිදි වෙනස් කරන්න.
pacman -S grub-biosgrub-install --target=i386-pc --recheck /dev/sdacp /usr/share/locale/en\@quot/LC_MESSAGES/grub.mo /boot/grub/locale/en.mopacman -S os-probergrub-mkconfig -o /boot/grub/grub.cfg
ඔබගේ පරිගණකය UEFI භාවිතා වන පරිගණකයක් නම්, පහත විධානයන් ඔබගේ පරිගණකයට අදාළ වන පරිදි භාවිතා කරන්න.
pacstrap /mnt grub-efi-i386 (32bit සංස්කරණය සඳහා)pacstrap /mnt grub-efi-x86_64 (64bit සංස්කරණය සඳහා)pacman -S refind-efi-x86_64 efibootmgr mkdir -p /boot/efi/EFI/arch/refindcp /usr/lib/refind/refindx64.efi /boot/efi/EFI/arch/refind/refindx64.eficp /usr/lib/refind/config/refind.conf /boot/efi/EFI/arch/refind/refind.confcp -r /usr/share/refind/icons /boot/efi/EFI/arch/refind/icons
nano /boot/efi/EFI/arch/refind_linux.conf"Boot to X" "root=/dev/sdaX ro rootfstype=ext4 systemd.unit=graphical.target""Boot to console" "root=/dev/sdaX ro rootfstype=ext4 systemd.unit=multi-user.target"
efibootmgr -c -g -d /dev/sdX -p Y -w -L "Arch Linux (rEFInd)" -l '\\EFI\\arch\\refind\\refindx64.efi'
/boot/efi/EFI/boot/bootx64.efi as follows: cp -r /boot/efi/EFI/arch/refind/* /boot/efi/EFI/boot/mv /boot/efi/EFI/boot/refindx64.efi to /boot/efi/EFI/boot/bootx64.efi
දැන් පද්ධතිය යාවත්කාල කරන්න. (update)pacman -Syu
දැන් chroot වලින් ඉවත් වන්න
exit
දැන් පරිගණකය restart කරන්න.
reboot
පරිගණකය දෘඪ තැටියෙන් boot කරන්න.
Arch Linux යනු ලිනුක්ස් ගැන යම් තරමක අවබෝධයක් ඇති අය භාවිතා කළ යුතු මෙහෙයුම් පද්ධතියක් බැවින් මෙම ලිපිය මූලික දේවල් වැඩිපුර පැහැදිළි කර නැත.
නොමිලයේ ලබා දෙන, ලෝකයේ වැඩිම සර්වර් ප්‍රමාණයක ක්‍රියාත්මක වන, ගූගල් සමාගම පවා භාවිතා කරන Linux ගැන දැනගන්න කැමති අය එන්න අපේ එකතුවට..
https://www.facebook.com/groups/omglinux/

No comments:
Post a Comment