ඔටෝ බ්ලග් සමුරායි පෝස්ට් වල පොටෝ ඇතුලත් කිරීම
අපි බ්ලග් එකක් හදල බලග් එකට බැකලින්ක් හදාගෙන පොඩ්ඩක් රෑන්ක් එක
වැඩිකර ගත්තට පස්සෙ මේ සොපට්වෙයාර් එක යූස් කරල අපිට පුලුවන් පේජ් වීව්
විසටර්ල ගාන වැඩි කර ගන්න මේක ඇඩ්සෙන්ස් වලටත් යොදාගන්න පුලුවන් කියල
iplus බ්ලග් එකේ සම්පූර්ණ විස්තරයක් එක්කම සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ්
කරගන්නත් දෙනව http://www.iplusblog.com/2012/05/seo-autoblog-adsense-2.html
මෙ ලින්ක් එකෙන් ගිහින් මෙ සොපට්වෙයාර් එක ඩවුන්ලොඩ් කරගෙන ඉනසෝල් කරල හරියට කැක් කර ගන්න
ගොඩාක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි මෙ සොපට්වෙයාර් එකෙන් පොටෝ වීඩියො
අපේ බ්ලග් එකට ඔටෝ පෝස්ට් කරන්ඩ පුලුවන්ද කියන එක ? එහෙම කරන්න පුලුවන්
සැකනම් උදාහරණයක් විදිහට මේ බ්ලග් එක බලන්නකො
http://gamefbi.blogspot.com/
මේ විදිහට හදා ගන්නනම් ඔයාල ඉස්සෙල්ල නොමිලේ වෙබ් හොස්ටින්ග් දෙන
ආයතනයක එකවුන්ට් එකක් හදා ගන්න ඕන මම භාවිතා කරන්නෙ නම් 000වෙබ්හොස්ට් කියන
එක ඒක යූස් කරන්න ලේසියි දැන් මේ ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එකක් හදා
ගන්නකො
http://www.000webhost.com/591993.html
දැන් සමුරායි බ්ලග් එකේ ඇඩ් බ්ලග් කියන එක ක්ලික් කරන්නකො
පල්ලෙහා දල තියෙන විදිහට හරියට විස්තර ටික පුරවල ඇඩ් බලග් කියන එක ක්ලික් කරන්න එතකොට වැඩේ ගොඩ
01.බ්ලගර් කියන එක සිලෙක්ට් කරන්න
02.ඔයාගෙ බ්ලගර් එකේ යූසර් ඊමේල් එක දෙන්න
03.බ්ලගර් එකේ පාස්වර්ඩ් එක දෙන්න
දැන් බ්ලග් නෙම් කියන එකටත් නමක් දීල කනෙක්ට් ඇන්ඩ් ගෙට් බ්ලග් කියන එක ක්ලික් කරන්න
04.ක්ලික් එකක් දාන්න
05,06,07.සර්වර්,ftp යූසර්නේම් පාස්වර්ඩ් කියන ඒව හොයාගන්න පුලුවන් ඔයා
හදපු 000 හොස්ට් එකවුන්ට් එකේ Go to CPanel කියන එක ක්ලික් කරල
08.මේ කොටුව හිස් තියන්න අවුලක් නැහැ
09.දැන් ඇඩ් බ්ලග් ක්ලික් කරන්න
No comments:
Post a Comment