Powered By Blogger

Tuesday, January 21, 2014

CutePad

By Thusitha Manathunga on Wednesday, October 24, 2012 at 8:57pm

" මෘදුකාංග කලාවේ  නව යුගයක ආරම්භයට කාලය එළඹ ඇත. "

මෘදුකාංග ඉතිහාසයේ පසුගිය දශකය ගත්කළ දක්නට ලැබුනේ සුළු සුළු වෙනස් කම් වලට හසු වූ එකම ආකාරයේ මෘදුකාංග මුහුණත් (Interface)පමණි . මෙම එකම ආකාරයේ User Interfaces දැකීමෙන් අපි හෙම්බත් වී සිටිමු.
    මේ හේතුව නිසාවෙන්ම පැන්සල මෘදුකාංගය නිපදවූ සෙරන්ඩිබ්සොෆ්ට් විසින් මෙයට පිළියමක් වශයෙන් ඉතා මනරම් භාවිතයට පහසු Windows හා Linux යන මෙහෙයුම් පද්ධති දෙකෙහිම එකසේ වැඩ කළ හැකි CutePad නිපදවා ඇත. මෙහි ඇති මෘදුකාංග මුහුණත Windows 8 Modern UI එකට මදක් සමාන ස්වරූපයක් ගන්නා නමුත් එය තවත් භාවිතයට පහසු වන පරිදි නිමවා ඇත. Linux ප්‍රිය කරන්නන්ටද Windows 8 අතුරු මුහුණතේ පහස විඳ ගැනීමට මෙම CutePad මගින් අවස්ථාව සැළසේ.
    මේ පිටුපස ඇති ප්‍රධානම සංකල්පය  නම් නිර්මාණශීලී බව හා නව්‍යකරණයයි . භාවිතයට අපහසු සැගවුනු Options හෝ Settings කිසිවක් මෙහි අන්තර්ගත නැත. පරිගණකය පිළිබඳ මූලික දැනුමක් ඇති අයෙකුට වුවද මෙම Text Editor එක මඟින් ඉතා පහසුවෙන් වැඩ කරගත හැක. සාමාන්‍ය Text Editors වලින් ඔබ්බට ගොස් අනාගතයට පිවිසීමට ඔබටත් අවස්ථාව එළඹී ඇත.
 මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් වන අතර මෙහි අඩංගු විශේෂතා කීපයක් පහත දැක්වේ.
Included features :

            1. Simple and clean graphical interface.
            2. Real fast start up time.
            3. Ability to read and write any text document .
            4. Can be export the document as PDF format.
            5. Insert Images, tables, dates and times easily.
            6. Cross platform >> can be used in any Linux or Windows operating system.
            7. Keyboard shortcut facilities.
            8. Finally it's modern and cute when comparing to a ordinary text editor.  

ක්ෂනික භාගත කරගැනීම්  සඳහා පහත link එකෙන් සෙරන්ඩිබ්සොෆ්ට් වෙත පිවිසෙන්න.
http://www.serandibsoft.com/cutepad1.html

No comments:

Post a Comment