Powered By Blogger

Tuesday, January 21, 2014

Android එකට gif animation image wallpaper එකට දැමීම.

Android එකට gif animation image wallpaper එකට දැමීම.

ඉස්සෙල්ලාම gif image ටිකක් chip එකට දාගන්න.දැන් මෙන්න මේ app එක down කරලා install කරන්න.

https://play.google.com/store/apps/details?id=com.direxar.animgiflivewallpaper2

දැන් app එක open කරන්න.AnimGIF LWP 2 යන්න.Settings යන්න.Select GIF files යන්න.chip එකෙන් ඕන gif animation image එක තොරලා දෙන්න.

එච්චරයි.නොදන්න අයට තමයි කිව්වෙ.:P

No comments:

Post a Comment