ඔයාගෙ ෆෝන් එකේ
ඉන්ටනෙට් තියඅනවනම් මෙන්න බඩු..මේකෙන් අනිවා දවසකට 1$ ක් හොයන්න පුලුවන්.
ඇත්තටම මේක කරන්න ඔයාට විනාඩි 10ක් වත් යන්නෙ නැ.ඉතින් මෙච්චර සුලු වෙලාවකින් 1$ක්
කියන්නෙ පට්ටනෙ.ඒත් සමහරෙක්ට හිතෙන්න පුලුවන් දවස්කට 1$ ක් හොයල මොනව කරන්ඩද
කියල.ඒ උනාට මේක දියුනු කරගන්න පුලුවන් ටිකෙන් ටික.ඔයාගෙ රෙෆරල් එක අනිත් අයට දීල.
...
Kk කියෙවුව ඇති..දැන් වැඩේට බහිමුකො.පහල ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න
http://www.jokeroo.com/register.php?ref=212697
දැන් රෙජිස්ටර් වෙලා ඊ-මේල් එක වෙරිෆයි කරන්න.(රෙජිසටර් වීම පරිගනකයකින් කරනවනම් වඩාත් හොදයි)
දැන් මුලින්ම ෆෝන් එකෙන් ඔයාගෙ ෆේස්බුක් අකවුන්ට් එකට ලොග් වෙන්න.දැන්
කලින් රෙජිස්ටර් වෙච්ච සයිට් එකට යන්න.ඒකටත් ලොග් වෙන්න..(සැ.යු. මේ සදහා
Opera mini වැනි වෙබ් බ්‍රවුසරයක් භාවිතා කිරීම වැදගත්-m.opera.com බා
ගන්න)
දැන් ඕකෙ React කියන ටැබ් එකට ගිහින් ඔකෙ තියන ෆොටො හෝ විඩියො වලට
react කරන්න.ඒ කිවුවෙ ඕකෙ හැම ෆොටො එකකටම උඩින් funny,cute,lol,gross කියල තියනව.ඒවගෙන්
එකක් ක්ලික් කරන්න.ඔයාට දවසකට මේ වගේ ඒව 5ක් දාන් පුලුවන්. එතකොට එකකට 0.1$ ගානෙ
0.5$ හම්බෙනව.
ඊලගට
ඕකෙ(මුලු සයිට් එකේම) තව ෆොටො,විඩියො එහෙම තියනවනෙ.එවගෙන් කැමති 5 කට
Facebook Like දාන්න.ඒ පහටත් 0.5$ හම්බෙනව.
දැන් සේරම 1$ යි නෙ.. මේක පැය 24 ට වරක් කරන්න පුලුවන්.
ඔයාට 50$ න් පේ අවුට් කරන්න පුලුවන්.ඒ කිවුවෙ දවස් පනහනෙ..ඕක කරගෙන යද්දි එච්චර ගානක් නැති
වෙයි.ඔයාට පේ අවුට් කරන්න paypal එකක්
තියෙන්න ඔනෙ.
No comments:
Post a Comment