කට්ටියටම CD/DVD/ Blu-Ray Burn කරනවා කිව්වම කට්ටියටම මතක් වෙන්නේ Nero නේ??? ඒ වුනාට මම කියන්න යන්නේ Nero ගැන නෙවෙයි.....
මටනම් Nero කිව්වම ඇගේ මාළු නටනවා මොකෝ Install කරන්නම හෙන ගේමක් දෙන්න ඕනනේ.. අනිත් එක තමයි ඒකත් එක්ක Install වෙන අනිත් Software ටික.. මෙලෝ රහක් නෑ.. වෙන්නේ නිකන් මැෂිම Slow වෙන එක විතරනේ...
මේ සුපිරි Software එක තමයි Ashmpoo Burning Studio v7.21
ආ ඔව් ඔව් මේකේ අළුත් Version එකක් ආවා තමයි... ඒ වුනාට මේකේ Size එක අඩුයි...
මේකෙන් වැඩ කරන්න සාමාන්‍ය පරිගණක දැනුමක් තිබ්බම ඇති..
ඔන්න ලින්ක් එක Download කරගත්ත නම්....
http://download.cnet.com/Ashampoo-Burning-Studio/3000-2646_4-10714531.html
ලේසියට කියලා Register Key 3ක් මෙන්න මම ගානේ..
Ashampoo Burning Studio v7.21
BRS7H4-77VS75-A1Y2AD
BRS7YA-77HI0B-A0J3AQ
BRS7F9-77J8C7-DSAEEZ

No comments:
Post a Comment