ඉතින් යහලුවනේ දැන් තමයි ඉඩක් ලබුනෙ
ඉතිරි ටික විස්තර කරලා දාන්න.ඉතින් වැඩිවිස්තර නැතිව මම විස්තර කරන්නම්
අනෙක් ප්‍රොසෙසර ජාති දෙකත්
1.Intel Core 2 Duo.
කෝර් ටු ඩුවෝ ප්‍රොසෙසර නාමය තවත් ප්‍රොසෙසර කාන්ඩයක්ම ආවරනය කරනු ලබනවා.ඒ වගේම
Intel's consumer 64-bit x86-64 Single, Dual and Quad Core CPUs මෙම කුලයටම අයත් වෙනවා.
මෙම ප්‍රොසෙසර නිර්මානයට යොදාගත් තාක්ෂණය Intel Core micro architecture ලෙස හඳුන්වනුලබනවා.
Single & Dual core එකම ඩයි එකක(එනම් එකම අච්චුවක ඇතුලත් කොට) නිර්මාණය කර තිබෙනවා.
නමුත් Quad Core වෙන් වෙන් වශයෙන් ඩයි දෙකක කෝර් දෙකබැගින් අතුලත් කර නිපදවා තිබෙනවා.
මෙම ප්‍රොසෙසර කාන්ඩය මෙහිදී විස්තර කරනු ලබන වඩාත් බලසම්පන්න ,අඩු බලයක් භවිතාකරන කාර්යක්ෂම තාවයෙන් ඉහලම ප්‍රොසෙසර කාන්ඩයයි.Over clock කිරීම සඳහා හොඳින් සහය දක්වයි.
(Core 2 Duo E6750 (2.66Ghz) can be over clock to 4 Ghz ).
2.Intel pentium Dual Core
කෝර් 2 ආකෘතිය මත පදනම්වූ එහෙත් ලාභ ,over clock කිරීම සඳහා සහාය දක්වන ප්‍රොසෙසර වර්ගයකි .
මෙය Core 2 Duo ප්‍රොසෙසර කාන්ඩයේම Down Graded සංස්කරණයකි.නමුත් Pentium D ට වඩා බලය අඩුවෙන් පරිහරනයකරයි.(Intel Pentium Dual Core Processors are less power consumer (65W) in comparison of Pentium D (130W)).
මෙහි මා සඳහන් කරන ලද්දේ ඉන්ටෙල් ප්‍රොසෙසර වල තෝරා ගත් කොටසක් ඉතා කෙටියෙන් බව මගේ සියලු යහලුවන් ට මතක් කරමි.අදහස් හා යෝජනා ඇතොත් මට මැසේජ් කරන්න.ප්‍රොසෙසර වල තවත් විස්තර සඳහා පහත ලින්ක් එක පාවිච්චි කරන්න.
ස්තූතියි.
http://en.wikipedia.org/wiki/Comparison_of_Intel_processors

No comments:
Post a Comment