Powered By Blogger

Tuesday, January 21, 2014

ඔබගේ පරිගණකයට වයිරස් ඇවිත්ද කියල විනාඩියකින් දැනගමුද??

ඔබේ පරිගණකය වයිරස් ආසදනයකට ලක්වෙලාද යන්න දැනගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්‌!!


අපිට මෙ වැඩෙ කරන්න බොරුවට කඩෙ යන්න ඔනෙ නැ මෙක ඔන්ලයින්ම වැඩෙ කර ගන්න පුලුවන්...
හරි මෙන්න මේ සයිට් එකට ගිහින්ම වැඩෙ පටන් ගමුකො
http://quickscan.bitdefender.com/
මේකට ගිහින් scan කරලා බලන්න!!
අන්තර්ජාලය හා සම්බන්දව තිබෙන ඕනෑම පරිගණකයක් මේ විදියට Scan කරගන්න පුළුවන්. Scan වන විට පරිගණකය Slow වීමක් සිදුවන්නේ නැහැ. Scan එක සම්පුර්ණ වීමට ගත වෙන්නේ විනාඩියකට වඩා අඩු කාලයක් පමණයි.......
Scan එක අවසානයේ ඔබේ පරිගණකය කිසිදු බලපෑමකට නතු වී නොමැතිනම් කිසිදෙයක් හමු නොවූ බව දන්වමින් පණිවිඩයක් ද ඔබේ පරිගණකය යම් බලපෑමකට ලක් ව ඇති නම් ඔබේ පරිගණකය යම් ආසදනයකට ලක්ව ඇති බවත් එය ඉවත් කිරීමට අවශ්‍ය බව දක්වමින් පණිවිඩයක් ඔබට දැක ගන්නට පුළුවන්.../..
මෙම Scan එකෙන් මුලිකවම සොයාබලනුගේ ක්‍රියාත්මක වෙමින් පවතින malwares, rootkits සහ keyloggers පිලිබදවයි....

No comments:

Post a Comment