Powered By Blogger

Tuesday, January 21, 2014

Hide any folders only using Command Prompt(without any software support)

කිසිම මෘදුකාංගයක සහයක් නොමැතිව Command Prompt එක පමණක් බාවිතයෙන් folders හන්ගමු. 



අපි ගොඩක් වෙලාවට folders hide හෝ lock කිරීමට අවශ්‍ය වුනාම කුමන හෝ folder lock software එකක් බාවිතා කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් එලෙස folder lock software එකක් භාවිතා කලාම දැක්ක ගමන් දන්නව මේකෙ හන්ගපු මොනව හරි ඇති කියල. නමුත් මම මේ කියන්න යන විදියට hide කළාම ලේසියෙන් කාටවත් හොයාගන්න බැහැ.අනිත් කාරනය තමා සමහර folder hide කරන software වලදි වෙන්නෙත් මම මේ කියදෙන්න යන දේමයි.....

http://www.mypcsit.blogspot.com/2012/08/hide-any-folders-only-using-command.html

එහෙනම් මම ගියා හැමෝටම බුදුසරණයි..........

No comments:

Post a Comment