Powered By Blogger

Tuesday, January 21, 2014

Portable App එකක් හදමුද ?

ඔයලත් අනිවා Portable app එකක් පාවිච්චි කරලා ඇතිනෙ. නමුත් ඒවා පාවිච්චි කරාට ඒවා හදන විදිහ දන්නවද? හරිමෙ කියන්න යන්නෙ Portable app එකක් ලෙසියෙන්ම හදා ගන්න පුලුවන් විදිහක් ගැන. එහෙනම් පොඩි ට්‍රයි එකක් දිලාබලන්න.

Portable app වල වාසිමෘදුකාන්ගය ස්තාපනය කිරිමට අවශ්‍ය නොවිම හා ඒවා USB යක රදවා ඕනැම පරිගණකයක් සමග බාවිතා කිරිමට හැකි විම.


ඉස්සරවෙලා මෙ Software එක බාගන්න. click
http://extratorrent.com/torrent/2783482/VMWare+ThinApp+v4.7.2+%2B+Keymaker---PMS.html

හරි ඒක් Install කරන්න Desktop එකට Shortcut එකක් අවෙ නැත්නම් C:\Program Files\VMware\VMware ThinAppFolder එකෙ Setup Capture එකෙ Shortcut එකක් හදා ගන්න.



දැන් මෙ විදිහට කරන්න.



Next



Prescan ක්ලික් කරන්න.



මෙතනදි පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකය Scan වෙන්න.




මෙතනදී ඔබට අවශ්‍ය Install කර Postscan ක්ලික් කරන්න.

Serial numbers , Crack , Patch කරනවනම් ඒවත් කරන්න. ඊට පස්සෙ Postscan ක්ලික් කරන්න.





මෙතනදිත් පොඩි වෙලාවක් යනවා ඔබෙ පරිගණකය Scan වෙන්න.






මෙතනදි ඔබ Install කරපු Software එකෙ .Exe විතරක් තෝරන්න.



Next ක්ලික් කරන්න.



Next ක්ලික් කරන්න.


Next ක්ලික් කරන්න.



Next ක්ලික් කරන්න.





Next ක්ලික් කරන්න.















If not Clear go to Source - http://goo.gl/JNyvt <---SHARE WITH YOUR FRIENDS

No comments:

Post a Comment