Powered By Blogger

Tuesday, January 21, 2014

අපි නොදන්න Fb Tricks !

මෙවා දන්න අයත් ඈති නොදන්න අයට දෑන ගෑනීම සදහා දමමි .දමන සියලු එවා මම 100% ටෙස්ට් කර ඈත :D
1.ෆෙස්බුක් ලයික් ගන්න - http://apps.facebook.com/fansbox/

මේක ටිකක් ස0කිර්ණයි වගේ පෙනුනට කරගෙන යනකොට ඈතිදෙයක් නෑ.කරන්න තියෙන්නෙ අනිත් අයගේ ෆෑන් පෙජ් වලට ලයික්දාලා සීඩ්ස් එකතු කරන එකයි. වෑඩි විස්තර ගිහින්ම බලන්න. මෙක තමයි හොදම එක මොකද ඔයා  1 ලයික් එකක් දෑම්මොත් එකට හරියන්න එකක් ලෑබෙනවාමයි.
කෙටියෙන්ම කියනවන්ම් FANS BOX කියන්නෙ අපෙ ෆෑන් පෙජ් වලට ලයික් ගන්න පුලුවන් හරිම සරල app  එකක්.එකෙන් පුලුවන්,
1.ලයික් ගන්න.(ලයික් ගන්න0 ඉතින් සිඩ්ස් තියෙන්න ඔනේ)
2.ලයික් දාපු අය බලා ගන්න.
3.අනිත් අයට ඔයගේ referral ලින්ක් එක දීලා එක්කෙනෙක් සදහා සීඩ්ස් 10 ගානේ සිඩ්ස් ගාන වෑඩිකරගන්න පුලුවන් .(මේක තමා ලේසිම ක්‍රමය Seeds හොයනවනම්. )
හරි දෑන් අපි බලමු මේ ඈප් එකට ලොග් වෙන්නෙ කොහොමද කියලා
1.මුලින්ම මේ ලින්ක් එකට යන්න> http://apps.facebook.com/fansbox/ (මෙකේ  Register වෙන්න දේයක් නෑ ඔටොම එක වෙනවා  කරන්න තියෙන්න පෙජ් එකදාලා සිඩ්ස් එකතු කරන එකයි )
සමහර අයට app එකට log වෙනකොට පොඩි ප්‍රශ්ණයක් එනවා .මේන්න මෙහෙම>>Secure Connection Failed
An error occurred during a connection to Fans BOX. SSL received a record that exceeded the maximum permissible length. (Error code: ssl_error_rx_record_too_long)
එකට කරන්න තියෙන්නේ Facebook Account Stetting>Security Settings> ගිහින් Secure Browsing Disabled කරන එකයි.එහෙම කලා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ .එහෙම එකක් එන්නෙ ඒ ඈප් එකේ හොස්ට්  එකට SSL අරගෙන නෑතිනිසා.
හරි ලොග් උනාට පස්සෙ කරන්න තියෙන්නේ
1. ලයික් ගන්න ඕන පෙජ් Add එක කරන එක (Add a Page )
2.ඊට පස්සෙ සිඩ්ස් එකතු කරන එක.
පෙජ් එක ඈඩ් කරන්නෙ නතුව සීඩ්ස් එකතු කරල පස්සෙ පෙජ් එක ඈඩ් කරන්නත් පුලුවන් හෑබෑයි එතකොට Profile කියන පෙජ් එකෙන් වෑඩක් ගන්න බෑ මොකද පෙජ් එක ඈඩ් කරලා තිබුනොත් තමයි එකේ ඩෙටා පෙන්නන්නෙ (එකේ තියෙන්නෙ ඔයගෙ පෙජ් එකට ලයික් දාලා තියන අයගෙ ප්‍රොෆයිල්  කව්ද ලයික් දෑම්මෙ කියල හරියටම බලා ගන්න පුලුවන් එකෙන් ). .සෙරම විස්තර උනා  කියලා හිතනවා .ඈප් එකට ගිහින් හෑමදාම "Keep IN touch " ඉන්න දවසකට ලයික් 10ක් 20ක් දාන්න.එතකොට ඔයාටත් ලයික් ගන්න පුලුවන් කාට හරි ඈන ඈන ලයික් දෑම්මද,ලයික් දෑම්මද,ලයික් දෑම්මද කියල අහන්න ඔනෙත් නෑ.:D



2.සින්හලෙන් කොටන්න-http://apps.facebook.com/singlishunicode/

3.අකුරු අනිත්පෑත්ත හරවන්න-http://apps.facebook.com/upsidedownletters/

4.Google Service Energy Version on facebook -http://apps.facebook.com/googlebest/
5.පාටපාට අකුරු-
Converter 1- http://www.learnfacebookstepbystep.com/p/colourful-words-converter-for-facebook.html





Converter 2 - http://www.learnfacebookstepbystep.com/p/colourful-words-converter-2-for.html



Converter 3 -http://www.learnfacebookstepbystep.com/p/colourful-words-converter-3-for.html



ඔයලත් දන්න එවා දාන්න .ඔයාලගෙ අදහසුත් කියන්න .

No comments:

Post a Comment