Powered By Blogger

Wednesday, January 22, 2014

අපි නොදන්න SMS භාශාව

දැකා ඇතිනේ කට්ට්ය සමහර වෙලාවට SMS ගහද්දි තියෙන ඒවා, නිකං හ්‍රීක් වගේ මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ, මේ තියෙන්නේ ඒ වගේ තේරෙන්නේ නැති ඒවා තේරුම් ගන්න වචන සෙට් එකක්

  • !I - have a comment
  • *$- Starbucks
  • ,!!!!- talk to the hand
  • 02 - Your (or my) two cents worth, also seen as m.02
  • 10Q - thank you
  • 1174 - Nude club
  • 121 - One to one
  • 1337 - Elite -or- leet -or- L337
  • 143 - love you
  • 1432I - Love You Too
  • 14AA41 - One for All and All for One

මේක ටිකක් දඩ සයිස් ලිස්ට් එකක්, ඒක නිසා මෙන්න මේ සයිට් එකෙන් ඉතිරි ටික බලාගන්න, නැත්නම් මේ ඩොක් එකේ යටට යන්න කට්ටියට ජෙට් එකක් අරං එන්න වෙන්නේ :D

http://www.netlingo.com/acronyms.php

No comments:

Post a Comment