
අද සමාජයේ බොහෝ සමාජ මිතුරු ජාල තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන මිතුරු ජාලයක් තමා කව්රුත් දන්නා Facebook මිතුරු ජාලය. බොහෝ දෙන තම කාලයෙන් බොහෝ කාලයක් ගත කරන්නේ මෙම Facebook ජාලය තුළය. එවිට තම තමාගේ පෞද්ගලික දෑ ද මෙම මිතුරු ජාල වෙත අපි ඇතුළත් කරනවා. මෙම පෞද්ගලික දෑ වල සුරක්ෂිතතාවය පිළිබද අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. මන් ද අද සමාජයේ බොහෝ ලෙස මෙ
ම පෞද්ගලික දෑ සොරා ගන්නා බැවිනි. එනිසා එම දෑ වල ආරක්ෂිතතාව පිළිබද අප අවධානය යොමු කළ යුතු ය.මෙම දෑ වල ආරක්ෂාව පිළිබද සැලකිළිමත් වීමෙ දී අපට මෙවැනි කුඩා පිළිවෙත් අනුගමනය කරන්න පුලුවන්. මේ එදිනෙදා පිළිපැදිය හැකි හොද පුරුදු කිහිපයක්.
See More - http://thiwankagepituwa.blogspot.com/2012/08/facebook-account.html

No comments:
Post a Comment