Google මගින් අපට නොයෙකුත් අලුත් අලුත් දේවල් ගොඩක් ලබාදී තිබෙනවා.
එතුලින් එකක් තමා Google Calendar කියන්නෙ. ගොඩක් අය දන්නෙ නැහැ Google
Calendar මගින් අපට ලබාගන්න පුලුවන් ප්‍රයෝජන මොනවද කියල.
පහත රූපයේ Google Calendar ලෙස නම් කළ තැනින් ඔයාලට පුලුවන් Google Calendar වෙත පිවෙසෙන්න.
මෙය රූප සහිතව විස්තරාත්මකව කියවන්න පිවිසෙන්න-
http://www.mypcsit.blogspot.com/2012/09/google-calendar.html
* මෙහි ඇති වෙශේෂත්වය තමයි ඔබට අවශ්‍ය පරිදි Calendar ය සැලසුම් කර එම
එක් එක් කාර්ය සදහා ලබාදී ඇති එක් එක් කාලපරාස , එය සිහිගැන්වීම සදහා තම
දුරකථනයට, තමන්ගේ email ලිපිනයට ලබා ගැනීමේ හැකියාවද ලබාදී තිබෙනවා.
එය සකසා ගැනීමට පලමුව මෙහි Settings වෙත පිවිසෙන්න.
දැන් ඔබට එහි Mobile Settings කොටසට ගිය පසු ඔබගේ Mobile number එක එයට
ඇතුලත් කල හැකියි.පහත රූපයේ Mobile Settings මෙනුව පෙන්වාදී තිබේ.
දැන් ඔබට Google Calendar මගින් Event එකක සිහිකැදවීමක් දුරකථනයට ලබාදිය හැකියි.
No comments:
Post a Comment