Powered By Blogger

Wednesday, January 22, 2014

පැය දෙකෙන් ෆිල්ම් බාන්න

හා හා හා පැය දෙකෙන් ෆිල්ම් එකක් බානව කිවුවම සමරු හිතයිද දන්නේ නේ මේක කොමඩියක් කියල.
නෑ මේක කොමඩියක් නෙමේ.ඉස්සෙල්ල විස්තරේ  අහන්නකො.මෙන්න මේකයි කතන්දරේ.,
සමහරුනම් ඉතින් ටෝරන්ට් වලින් ෆිල්ම්  බානව.හැබැයි ඒක ටිකක්  ස්ලොව්නේ.
මේ ක්‍රමෙන් කරන්නේ කරන්නේ ෆිල්ම් එකක් ඩිරෙක්ට්  බාගන්න එක.ෆිල්ම් බාන්න කලින් ඉස්සෙල්ලම අපි (අයි.ඩී.එම්) ඒක ඉන්ස්ටෝල් කරගන්න ඕන.
මොකද ටොරන්ට් වලින් අදිනවට වඩා මේකෙන් මුළු නෙට්වර්ක්  ස්පීඩ් එකම අදිනව....
මෙතනින් බාගන්න

http://www.mediafire.com/?ryqau4z2k8qs6gt#1



හරි දැන් ඔය බාපු ෆයිල්  ඒක ඉන්ස්ටෝල් කරගෙන වැඩේට බහිමු.
හරි දැන් කෝ අපිට බාන්න ෆිල්ම්ස්..

හොද ගුණාත්මකබවක් තියෙන අඩු මෙගාබයිට් ගානක ඩිරෙක්ට් ෆිල්ම් තියෙන සයිට්  අපි හොයාගන්න ඕන..එකට හොදම තැන  තමා මෙතන.මෙතන කිවුවෙ කොතනද.ඔය තියෙන්නේ ගෙඩි පිටින්ම ලින්ක්  ඒක පල්ලෙහා.
දෙන ඕකට යන්න.

http://www.tinymoviez.com 


හරිනේ ඔතන තියෙනවා ලොවෙත් නැති සුපිරි ෆිල්ම්ස්
පිටු  ගානක් අතරින්  ඔයා කැමති ඒක තෝරාගෙන ඒක ක්ලික් කරන්න........
දැන් තමා වැඩේ හොදම හරිය.ඔතන යට යටෙනවනේ mediarfire කියල ලින්ක් එකක්.අන්න  ඒක යටතේ  තියෙන පාර්ට් 1,2,3, එකින් ඒක ඩවුන්ලෝඩ් කරන්න.හුටා ෆිල්ම් ඒක කැලි කැලි වලටද  තියෙන්නෙ.
ඔව්නේ. එහෙම දාන්නෙ ෆිල්ම් එකේ ගුණාත්මක බව ආරක්ෂා කරගන්න ඕන නිසා....

මුලින්ම ඒ කැලි ටික ඩව්න්ලෝඩ් කරගන්න.  ඩව්න්ලෝඩ්  වෙන්නේ රාර් ෆයිල් නම් පලවෙනි ඒක එක්ස්ට්‍රෙක් කරනකොට අනිත් ෆයිල් ඉබේම එක්ස්ට්‍රෙක්  වෙලා ෆිල්ම්  ඒක එලියට එනවා .එහෙම නැත්තම්  අපිට 7zip යුස් කරන්න වෙනවා.
ඉස්සෙල්ල එකත් බාගන්නකො ......
http://sourceforge.net/projects/sevenzip/files/7-Zip/9.20/7z920.exe/download?use_mirror=netcologne


දැන් ඕකෙන් ෆිල්ම් එකේ පාර්ට් 1 එක්ස්ට්‍රෙක් කරන්න....ඔය ආවේ  ෆිල්ම් එක බබා වගේ ...
එහෙනම් වැඩේ ගොඩ නේද. අපි ගියා එහෙනම්

සැ:යු - අදාල ෆිල්ම් එක එක්ස්ට්‍රක් කරන විට එම ෆිල්ම් එකට අදාල සියලුම කොටස් ටික එම ස්ථානයේ තිබිය යුතුයි
         -ෆිල්ම්  එක බාගත කිරීමේදී යම් කොටසක් සදහා මුරපදයක් ඉල්ලසිටීමේ අවස්ථා තිබේ.එම අවස්ථාවේදී අදාල ෆිල්ම් එකේ මීඩියාෆයර්
          ලින්ක් එක අසලින්ම එත. සියලු ෆිල්ම් සදහා යොදා ඇත්තේ එකම මුරපදයකි.
           එයනම්    tinymoviez.com
මට පැය දෙකක් යන්නේ 1.8 කනෙක්ෂන් එකකින්.3.6 තියන අයටනම් එච්චර වෙලා යන එකක් නෑ මන් හිතන්නේ.
*********සොරි යාලුවනේ මේ ටික කියන්න අමතක උන එක ගැන.ඔය ඩව්න්ලෝඩ් කරන ලින්ක් එක ක්ලික් කරාම ඉස්සෙල්ලම එන්නේ ඇඩ් එකක්.ඒ ඇඩ් එක ස්කිප් කරාම ඔයාලට ලින්ක් එකට යන්න පුළුවන්.*************



නුවන් ලියනගේ සහෝදරයා විසින් තවත් මෙවැනිම ෆිල්ම් ඇති වෙබ් අඩවියක් ලබාදුන් බැවින් මා එයද මෙම දොක් එකට එතුලත් කරමි.ඔබට ස්තුති සහෝදරයා.

http://urgrove.com

Passward is ....   urgrove.com

දැන් ඉතින් කට්ටියට රුපියල් අසුව සීය දීල ෆිල්ම් ගන්න ඕන නැනේ.ෆිල්ම් එකක් බලන්න හිතුනොත් පෙය දෙකකට කලින් ඩව්න්ලෝඩ් පාරක් දාන්න විතරයි තියෙන්නේ

පසුව ලියමි 

 යාලුවනේ මේ දවස් වල  http://www.tinymoviez.com  සයිට් එකේ පොඩි අවුලක් තියෙනව.එතකන් මේ සයිට්  ටික යුස් කරන්න.
http://urgrove.com  

http://www.ganool.com

No comments:

Post a Comment