email යැවීමේදී එය යන්නේ text ආකාරයෙන්ය. attachments සමඟ යැව්වද එහි වෙනසක් නැත. එය encoding හා decoding ලෙසින් හැඳින්වෙයි.
mail යැවීමේදී වැදගත් වන කරුණු~
1.අනවශ්‍ය දෑ හැකිතාක් යැවීමෙන් වලකින්න. (network traffic ඇතිවීම.එයින් සිදුවන්නේ යවන්නට පණිවිඩය ලැබීම ප්‍රමාද වීම් ඇති වීමයි)
2.compress කර යැවීම. (zip files format)
3.virus ඇතිදැයි ස්කෑන් කර යැවීම. (exe, .bat, .chm වැනි files)
email ලැබීමේදී වැදගත් වන කරනු~
1.සෑමවිටම attachments download කිරීමට පෙර ස්කෑන් කිරීම.
2. mail server මඟින් ස්කෑන් කලද download කර අපගේ පරිඝනකයේ ඇති virus guard එකෙන්ද virus ඇතිදැයි පරික්ෂා කර බලා email open කිරීම.
තව දෙයක් කියන්න ඕනි හදිස්සිම අවස්ථාවක හැරෙන්න ඔබගේ email account එකට
cafe වලින් වගේ වැඩිය විස්වාස නැති ස්ථාන වලින් ලොග් වෙන්න එපා. සමහරවිට
ඔයාගේ ගිණුම වෙනත් අයකුගේ අතට පත් වෙන්න තියෙන අවස්ථාව වැඩි.
(ගොඩක් දෙනා මේ ගැන දන්නවා ඇති. නොදන්නා කෙනෙක් ඉන්නවනම් දැනගන්නයි මේ පෝස්ට් එක දැම්මේ)
No comments:
Post a Comment