Windows 8 අවුල්ද ? මෙන්න විසදුම-part 2 (windows 8 වල "live tile" auto update වීම නවත්තමු ...)
windows 8 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කල බොහෝ පුද්ගලයන්ට ඇතිවූ ගැටළුවක් වන්නේ අන්තර්ජාලය හා සම්බන්ද වූ විට metro interface හි ඇති live tiles ඉබේ update වීමය .(උදා : weather tile,sports tile,news tile,finance tile)..එය ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය slow කිරීමටත් ,අනවශ්‍ය දෙයක් සදහා data වැය වීම නිසා අමතර බිලක් ලැබීමටත් හේතු වේ ..(මොකුත් නොකර බලා ඉදිද්දී data ටික වාෂ්ප වේ )මෙය වලක්වාලිම සරලව කල නොහැක .ඒ සදහා පහත පියවර අනුගමනය කල යුතු වේ.
1 ) "වින්ඩොස් key" එක සමග "R" ඔබන්න .(වින්ඩොස් key එක යනු Alt අසල ඇති key එකවේ )
2 ) එවිට RUN නම් window එක ලැබේ . එහි gpedit.msc ලෙස type කර enter ඔබන්න .
3 ) එවිට Local Group Policy Editor නම් window එක ලැබේ. එහි වම් පස තීරුවේ User Configuration\Administrative Templates\Start Menu and Task Bar\Notifications වෙත යන්න . (Notifications කිලික් කරන්ඩ )
4 ) එවිට දකුණුපසින් ලැබෙන තීරුවේ "Turn off tile notification" මත double click කරන්න .
5 ) එවිට ලැබෙන window එකහි "Enabled" මත check කරන්න (මෙය සාමන්යෙන් පවතින්නේ "not configured" ලෙසය )
6 ) දැන් apply කර ok කරන්න .
දැන් ඔබගේ windows 8 මෙහෙයුම් පද්ධතියේ livetile update වීම සදාකාලිකවම නතර වී ඇත .
ගැටළු ඇතොත් විමසන්න ....
*Windows 8 අවුල්ද ? මෙන්න විසදුම-part 1 (windows 7 වල install කල සියලුම software windows 8 තුලද install කිරීමට) >>>>http://www.facebook.com/groups/onlinehelpz/doc/464926190237300/
*මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය Chamara Dilshan Athukorala සතුය .කරුණාකර කතෘ අයිතිය සුරකින්න .

No comments:
Post a Comment