Link And File බ්ලොග් එක නිර්මනය කරන ලද්දේ ඔබට අවශ්‍ය Softwere/Web Site ඇතුලු හා තවත් නොයෙකුත් දැ Link මගින් හො File ආකාරයට ලබාදිමයි
Wednesday, January 22, 2014
පාස්වර්ඩ්? හොඳම පාස්වර්ඩ් හදමු
අපි ඉතින් හැමදාම කොම්පියුට එකත් එක්ක වැඩ කරන අයනේ. ලොල් ඉතින් ඔය එක එක
වැඩ වලට අපිට පාස්වර්ඩ් දාන්න වෙනවා. උදාහරණයක් හැටියට ෆේස් බුක් ගිණුමකට,
ඉ මේල් සේවාවලට වගේ තම මේවා උවමනා වෙන්නේ. අපි ඉතින් පාස්වර්ඩ් දාන්නේ
අපේ ගිණුම් වලට පිටස්තර කස්ටිය අනවසරයෙන් ඇතුළු වෙන එක වලක්වන්න. ඉතින්
එහෙම දන පාස්වර්ඩ් එක කාට හරි අනුමාන කරන්න පුළුවන් එකක් නම් එකෙන් ඇති
වැඩක් නැහැ. ඒ මොකද අපේ ගිණුම් වලට ඇතුළු වෙලා අපේ පවුද්ගලික දේවල් වලට ඒ
මනුස්සයට ඇතුළු වෙන්න පුළුවන් නිසා. ඉතින් හොඳ පාස්වර්ඩ් එකක් හදාගත්ත
කියමු, එත් ඒක අපිට අමතක වෙනවා නේ, ඒක අවදානම් වැඩි ඕනනේ මම අද ඔයාලට ගේනවා
පාස්වර්ඩ් හදල දෙන පොඩි මෘදුකාංගයක්, මේක බාගෙන බලන්න යාලු, මේකෙන් ඔයාලට
හොඳ කිසිවෙකුටවත් අනුමාන කල නොහැකි පාස්වර්ඩ් හදාගන්න පුළුවන්, ඒ විතරක්
නෙමේ ඒ හදන පාස්වර්ඩ් මේක ඇතුලෙම ආරක්ෂිතව ගබඩා කර තබන්න පුළුවන්. ඇපත්
නැහැ. ලොල් මේකේ ඉතාමත් සරල අතුරු මුහුණතක් තියෙන්නේ ඒ නිසා මම වැඩිපුර මේක
ගැන විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලටම මේක තනියෙන් බාවිත කරන්න පුළුවන්.http://sourceforge.net/projects/pwgen/
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment