Powered By Blogger

Tuesday, January 21, 2014

ඔයාගෙ blog එකට කැමති photos ටිකක් add කරපු SLIDESHOW එකක් දාගමුද ?

ගොඩාක් දෙනෙකුට තිබුනු ගැටලුවක් තමයි තමන්ගෙ blog එකට තමන්ට අවශ්‍ය photos ටිකක් සහිත slideshow එකක් පහසුවෙන්ම add කරගන්නෙ කොහොමද කියල ..මටත් ඔය ගැටලුවම මතුවෙල තිබුන ටිකක් හොයල බලද්දි තමයි තේරුනේ ඒක ගොඩක් ලේසි දෙයක් කියල ..ඉතින් මේ ගැන නොදන්න අය වෙනුවෙන් අද මම ඒක ඔයාලට කියන්න හිතුව ,රෑප සමග බලන්න නම්
http://waplak.blogspot.com/2012/09/blog.html

No comments:

Post a Comment