
හැබැයි මෙ ගැන දන්න අයත් ඇති.. එත් නොදන්න අයත් ඇති කියලා හිතුන නිසයි මේ ගැන දාන්න හිතුනෙ..
මොකක්ද මේ.?
ඔයා FB Fan Page එකේ ඔයගේ බ්ලොග් එකෙ ලිපියක ලින්ක් (LINK) එකක් පොස්ට් කරපු ගමන් එක ඉබේම (Automatically) Twitter එකේත් වැටෙනවා. මරු නෙහ්.. හොව් හොව් එ විතරක් නෙමේයි... කවුරු හරි ඔයාගේ ට්විටර් ගිනුම FOLLOW කරලා තියේනවා නම් එ කෙනා Mobile Notification ON කරලා නම්, එයගෙ දුරකථනයට කෙලින්ම කෙටි පණිවුඩයක් යනවා අහවල් බ්ලොග් එකෙ අහවල් පොස්ට් එකක් දාලා කියලා.. කොහොමද වැඩේ..? ඔන්න ඔකට තම එක ගලෙන් කුරුල්ලෝ 2යි කිව්වේ...
හැබැයි මෙ ගැන දන්න අයත් ඇති.. එත් නොදන්න අයත් ඇති කියලා හිතුන නිසයි මේ ගැන දාන්න හිතුනෙ.. දන්න දෙයක් අනිත් අය එක්ක බෙදා ගන්න එක හොද පුරුද්දක්ලුනේ.. ඉතින් මෙක ගොඩාක්ම වැදගත් වෙන්නේ නම් බ්ලොග් කෙරුවාව කරන අපෙ සහොදර සහොදරියන්ට තමා.. හැබැයි අනිත් අයටත් වැදගත් දැන ගෙන ඉන්න එක....
No comments:
Post a Comment