- ඔන්න එහනම් අපි වැඩේ පටන් ගමු
- මම මේ කියන දෙක dowanload කර ගන්න
android-x 86-4.0-RC1-asus_laptop.iso
ඔන්න දැන් virtualbox එකේ setting මෙහෙම හදන්න ..
- virualbox එක open කරලා උඩින්ම තියන new කියන එක click කරන්න ..
- එතකොට ඔයාලට ලැබී creat new virutual machine කියලා එකක් එක next කරන්න
- ඊට පස්සේ VM Name and os Type ඔන්න ඔකේ තමා වැඩේ තියන්නේ ,, මම මේ කියන විදියට කරන්න
- Name - Android 4
- Operating system - Linux
- Virsion - Linux 2.6
- ඊට පස්සේ එන්නේ memory කියන එක .. එතනින් 512MB හරි 1GB හරි දේන්න .. එට පස්සේ next කරන්න ..
- Virtual hard disk එකේන් start -up disk තෝරලා පහල creat new hard disk තියන එක තෝරලා next කරන්න
- file type - VDI (virtual box disk image) select කරලා next කරන්න
- dynamically allocated select කරලා next කරන්න
- ඊට පස්සේ එන්නේ virtual disk file loacation කියන තැනින් 8gb වගේ ගානක් දේන්න .. location කියන තැන තියන browse කියන එකේන් select a file for the new hard disk image file කියන තැනින් virtaul box එක හදන්න ඕනි drive එක තෝරලා save කරන්න
- next
- creat
දැන් අපි android install කරන්න පටන් ගමු
දැන් ඔයාල අයත් virtual box එක open කර ගන්න .. ඊට පස්සේ ඔයලා හදපු එක පෙනඊ .. (android 4) එක උඩ double click කරන්න ..ඊට පස්සේ open වෙන්නේ first run wizard කියන එක . එකේ වැඩ ටික මම මේ කියන විදියට කරන්න
media source > Browse ඔයාල dowanload කර ගත්තු android එක පේන්නන්න ..
Next කරලා ඊළගට එන එකන් start කරන්න ..
ඊට පස්සේ එන්නේ Android-x86live & install cd 4.0-RC1 එතනින් Insatall-install android x86 to hard disk තෝරලා enter කරන්න ..
--------------------------------------------------------------------------
මම හිතනවා ඔයාලට වැඩේ තේරුණා කියල .. එහනම් ජය වේවා .. මෝකක් හරි අඋලක් අවොත් comment හරි මට msg එකක් හරි දාන්න ... (www.facebook.com/kasunmadawa.lk)
No comments:
Post a Comment