Powered By Blogger

Wednesday, January 22, 2014

මකන්න බැරි files මකා දැමිම්.....

යාලුවනෙ මෙ මගෙ පලමු doc එක.. සමහර කට්ටිය නම් මෙක කරන්නෙ කොහොමද කියල දන්නවා ඇති..
සමහරවිට මෙක නොදන්න කට්ටියත් ඇති.. ඔන්න එහෙනම් දැන් වැඩෙ පටන් ගමු..

ඉස්සෙල්ලම ඔයලා open කරගන්න notpad එක.. ඉටපස්සෙ file විදානය යටතෙ save as තොරන්න..මෙ ආකරයට හිස් file එකක් ලෙස මෙය save කරන්නට යන්නෙ අපට delete කරගැනිමට අවශ්ය file එක මතයි..save as ඩයලොග් බොක්ස් එක මගින් අදල පාත් එකට ගමන් කර එම folder එක ඔපන් කරගන්න.දැන් පහත අති file type එක click කර all files යන්න click කරන්න.. එවිට ඔබට අවශ්ය file එක දැකගනිමට හැකි වෙ.. එම file එක මත එක් වරක් පමනක් click කර එය තොරගන්න.එවිට file name කොටුව තුල එහි නම දක්නට ලැබෙවි.. කොටුවෙ සදහන්ව අති නම හා ඔබට delete කිරිමට අවශ්ය file එකෙ නම යන දෙකම එක සමාන විය යුතුය. එම කොටුවෙ අති නමට ඉදිරියෙන් හා පසු පසින් " මෙම ලකුන ඇතුලත් කරන්න..

උදා :- "msige61.exe"

දැන් save බොත්තම click කරන්න..ඉන් පසු overwrite යන්න විමසු විට yes යන්න ලබාදෙන්න.. දැන් සාමානය පරිදි ගොස් අදාල එම file එක delete කරන්න.......

යාලුවනි මගෙ doc එකන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් මට එක සතුටට කාරනයක් බව මතකයෙ තබා ගන්න..
මතක ඇතුව ඔබගෙ වටිනා like එක දාලා යන්න... ඔබ සැමට බුදු සරනයි......!!!!!!

No comments:

Post a Comment