Powered By Blogger

Tuesday, January 21, 2014

News Bar

අපි කව්රුත් අලුත් පුවත් ගැන විමසිල්ලෙන් ඉන්නේ. ඒ කිව්වේ රටේ තොටේ වෙන
දේවල් ගැන එහෙම. අද වෙනකොට අන්තර්ජාලය තිබෙන නිසා ඉක්මනින්ම අලුත්
නිව්ස් බලාගන්න අපට පුලුවන්. ඒ දේ තවත් ලේසිකරන මෘදුකාංගයක් ගැන තමයි මේ
කියන්නේ...






ඔයාලා දැකලා තියනවනෙ ටීවී එකේ හැම චැනල් එකකම වගේ ස්ක්‍රීන්
 එකේ පහලින් නිව්ස් ලයින් එකක් යනවා. ඒකෙන් ලේසියෙන්ම වෙන වැඩක් කරන
 ගමන්ම අලුත් නිව්ස් බලා ගන්න පුලුවන්. මේ තියෙන්නෙ ඒ වගේ නිව්ස් ලයින් එකක්
පරිගනකයට හදලා දෙන මෘදුකාංගයක්..



 මේකට අලුත් නිව්ස් එසැනින් පෙන්වීමේ හැකියාව තියෙනවා..ඒකට අවශ්‍ය වෙන්නේ
පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබීම පමණයි.. මම මේක සාමාන්‍ය නිව්ස්
ලයින් එකක පෙනුමට සමාන වෙන විදියට බොහෝ දුරට සකස් කලා. නමුත් අවශ්‍යනම්
තමන් කැමති විදියට වර්ණ සකස් කරගන්න පුලුවන්..ඒ වගේම වේගයත් හදා ගන්න
පුලුවන්.



මේක ඕනම windows පරිගනකයක වැඩ කරනවා.හැබැයි dotnet framework 3.5 තියෙන්න ඕන. නැති අය download කර ගන්න..(Windows 7 අයට ඒක කොහොමත් තියෙනවා)

http://www.microsoft.com/en-us/download/details.aspx?id=21

පුලුවන්නම් මේක පාවිච්චි කරලා අදහස් / අඩුපාඩු කියන්න.. එතකොට අලුත් කරලා
ඊලඟ version එක හදන්න පුලුවන්..

Download NewBar

http://www.mediafire.com/?z0vbohrpucavv98

No comments:

Post a Comment