ඔයාලා ගොඩක් අය දන්නවනේ disqus ගැන
නමුත් මම ගොඩක් බ්ලොග් වල ඒ comments system එක වැඩිය දැකලා නැ.සිංහල එවන්
මම දැනට දැකලා තියෙන්නේ බ්ලොග් 5 ක වගේ විතරයි..මම නොදන්නා ඒවා ඕන තරම් ඇති
නේ....
නොදන්නා කට්ටිය බලනවා ඇති මොකද්ද මේ disqus කියන්නේ කියලා
disqus.com comments system එකක් එක බ්ලොග් වලට.වෙබ් අඩවිවලට එකතු කරන්න පුළුවන්.හරිම ලේසි ඒවගේම එක අපේ නිකන් බ්ලොග් වල තියෙන comments system එකට වැඩ ගොඩක් advanced
දැන් බලමු ඇයි මම එක advanced කියන්නේ කියලා.
disqus.com features
Works everywhere — ගොඩක් comments system මේක support කරනවා WordPress,blogger dupal , tumblr & HTML and JS
Disqus is the world’s favorite discussion platform- The Atlantic , CNN , MLB.com , People Entertainment Weekly , Time සගරාව වැනි ප්‍රසිද්ධ වෙබ් අඩවි මෙය බාවිතා කිරීම
Live discussions දැමීමේ හැකියාව හරියට comments box එකේ ඔනම් chat එකක් දන්න පුළුවන්...
Social Sharing, Social Tagging With @mentions easily include others on Disqus and Twitter in your discussion. Mentioned people are notified and encouraged to join your community.
http://disqus.com/for-websites/highlights
මේක දැන්මා කියලා anonymous,name and link දීලා comments දන්න බැරිවෙන්නේ නැ. \
intensedebate.com කියන්නෙත් මේවගේ එකක් but එකේ feature පොඩක් අඩුයි...
ඔයාලත් http://disqus.com/ ගිහින් register වෙලා පොඩි test පාරක් දන්න.
more details..http://www.einfolk.com/2012/08/disqus.html

No comments:
Post a Comment