මුලින්ම මේකේ රෙජිස්ටර් වෙන්නකෝhttp://goo.gl/crtaq
බුකියෙන් ලොග් වෙන්නත් පුලුවන් අපි රෙජිස්ටෙර් වෙන්නත් පුලුවන් බුකියෙන් ලොග් උනොත් පොයින්ට්ස් 500 ෆ්රී හම්බවෙනවා.මේකේ බඩු ගන්නකොට ෆ්රී ශිපින්ග් කියල තියෙන එවා ගන්න එතකොට එවට අපි ගෙවන්න ඔනේ නෑ.මේකේ බිඩ් කරල දිනන්න තමා තියෙන්නේ එකියන්නෙ ලන්සු දාන්න දන්නවනේ.
අපි වින් කරොත් බඩුව විකුනන එක්කේනා අපේ ඩීටේල්ස් අහලා මැසේජ් එකක් එවනවා එක දවස් 2ක් ඇතුලත වගේ යැව්වේ නැත්තම් එව්න් මග හරිනව එක නිසා බලගෙන ඉදලම එක හරියට දෙන්න.මේක මටනම් ශුවර් මම මේකෙන් සැන්ට් කුප්පියක් ගෙන්න ගත්තා පොයින්ට්ස් 273ක එකක් නමුත් ටිකක් කල් ගියා එන්න මොකද බඩුව විකුනන එකා හිටියේ යූඒස්වල.
ඔයාලත් කරලම බලන්නකෝ මතක ඇතුව කොමෙන්ට් එකක් දාන්න

මේ ලින්ක් 1 වැඩ නැතෝ....
ReplyDeleteලින්ක් එක ෆලෝ කරන්න
Delete