Powered By Blogger

Tuesday, January 21, 2014

What are the new features in java 7

අපි java 7 වලට ප්‍රවිශ්ට වෙමු 

මුලින්ම ඔයාල ගාව java 7 නැත්නම් මෙතනින බාගතකරගෙන ඉන්නකො


java 7 බාගත කිරීමට අවශ්‍ය න්ම් click කරන්න java JDK 7 (32-bit) / java JDK 7 (64-bit)
java 7 NetBeans සමග බාගත කිරීමට අවශ්‍ය න්ම් click කරන්න NetBeans (32-bit) / NetBeans (64-bit)

2011 July 28  දින java 7 release කලා. මෙහිදි Oracle ආයතනය විසින් java වල වෙනස්කම් සහ නව හදුන්වාදීම් 7ක් සිදුකර තිබෙනවා.

ඒවා නම් -  1. Strings in switch Statements
                2. Type Inference for Generic Instance Creation
                3. Multiple Exception Handling Syntax
                4. The try-with-resources Statement
                5. Improved File IO API
                6. Support for Non-Java Languages: invokedynamic
                7. JLayerPane

http://www.mypcsit.blogspot.com/2012/08/what-are-new-features-in-java-7.html

No comments:

Post a Comment