Hosting වලින් හොදම Hosting එක
මොකක්ද කියලා ඔයලා දන්නවද ?කොහොමද ඩොමෙන් එකක් ගන්නෙ කියලා දන්නවද ?අවම
පිරිවෑයකින් හොදම hosting & Domain එකක් ගන්නෙ කොහොමද කියලා දන්නවද ?
මම මගෙ අද්දෑකීම කියන්නම්,
මෙහෙමයි අන්තිමට මට කියන්න ඔනෙ හොදම hosting එක hostgator.com කියලයි .
Domain ගන්න හොදම තෑන Godaddy කියලයි.ඉස්සෙල්ලම මම Domain & Hosting ගත්තෙ Godaddy එකෙන්.Domain හොදයි hosting පට්ට slow.
ඉටපස්සේ hostgator.com වලට මාරු උනා එක ගත්තම තමයි තෙරුණේ පට්ට speed කියල.අනිත් අතිනුත් hostgator.com ඉදිරියෙන් පොඩ්ඩක් හොයල බලන්න .
එයාල කියන එව නෙමෙයි use කරපු කෙනෙක් ගෙන් අහල බලන්න .
hostgator.com එකෙන් ඩොමෙන් එකකට $15 ක්ම දෙන්න වෙනවා එත් Godaddy වල එහෙම නෑ $12 යි එ විතරක් නෙමෙයි වල coupon code දාලා ඩොමෙන් එකෙ ගාන අඩු කරගන්න පුලුවන් හොදම coupon code එකක් ලබුනොත් ඩොමෙන් එක $3 කට විතර ගන්න පුලුවන් .
පලවෙනි අවුරුද්දෙ විතරක් නෙමෙයි හෑම අවුරුද්දෙම දාලා ගාන අඩුකරගන්න පුලුවන් Godaddy වල.එකනිසා අඩුම පිරිවෑයකින් සුපිරි වෑඩ දාන්න ඔනෙනම් කරන්න ඔනෙ hosting එක hostgator.com වලින් අරන් Domain එක Godaddy එකෙන් ගන්න එක තමයි.
ඔය ගොඩක් පොඩි පොඩි hosting සපයන අය කරන්නෙ hostgator.com වගේ එකකින් Reseller package එකක් අරගෙන අයේ විකුනන එක තමයි.තව ගොඩක් තෑන්වල කියන දේ ඒ විදියටම ලෑබෙන්නෙ නෑ.එක නිස ඉස්සෙල්ලාම බලන්න ඔනෙ එක use කරල තියෙන අය කියන දේවල්.
මට ඔන උනෙ පොඩි අදහසක් දෙන්න විතරයි තව ඔයලා දන්න එවත් කියන්න වෑරදි තියෙනම් කියන්න මෙකෙ වරදි තෑන් කියන්න .
hostgator.com එකෙන් hosting එක ගන්න කොට $9.94 ක් අඩුවෙන්න මෙ coupon code එක දාන්න.
AST34bQt455
Godaddy එකෙන් Domain එක ගන්න කොට $7.99 කට ගන්න මෙතනින් යන්න.http://goo.gl/aWrvg
*තවත් එවා ටිකක් :Hostgator Coupon Codes:
1. G5345QRS67gL -20% off
2. NEVERFORGET71 -25% OFF
3. redflower32 -$24.94 OFF Reseller package
Godaddy Coupon Codes:
2. http://goo.gl/kqHvi -Domains - $5.99 .Com, 1st Year
3. http://goo.gl/nsFDE -$2.95 .Com, 1st Year
මොකක් හරි වෑඩ නෑත්තන් කියන්න.හිතනවා කාට හරි වෑඩක් උනා කියලා.හම්බෙන වෙලවට තව දාන්නම් දෑනට මෙටිකට TRY කරන්න.

No comments:
Post a Comment