සිංහල අකුරු ටයිප් කරන්න font වර්ග
ගොඩක් තියෙනවා. Fm fonts, Fn fonts, DL fonts , Unicode fonts වගේ
ඒවා.එතනිනුත් වැඩිපුරම පාවිච්චි කරන්නේ Fmfonts සහ Unicode fonts
තමයි.අනිත් ඒවා දැන් පරනයිනේ.
ඔතනින් අපට අවුලකට තියෙන්නේ fm වලින් ටයිප් කරපු එකක් unicode වලට කොපි කරන එකයි, unicode වලින් ටයිප් කරපු එකක් fm වලට කොපි කරන එකයි තමයි. සාමාන්‍යයෙන් අකුරු ටික සිලෙක්ට් කරලා font මාරුකරන විදියට ඒක කරන්න බෑ කියලා ඔයාලා දන්නවානෙ. ඒකට හේතුව මේ font වර්ග දෙක Encoding වර්ග 2ක නිසා.
උදාහරණයක් විදියට ඔයාලා unicode වලින් ටයිප් කරපු වෙබ් සයිට් එකක තියෙන දෙයක් කොපි කරලා වර්ඩ් වලට පේස්ට් කරොත් ඒකට අපිට කැමති විදියේ අකුරු රටාවක් දෙන්න බෑ. ඊට කලින් ඒ අකුරු fm font වලට පරිවර්තනය කර ගන්න වෙනවා. ඕකෙ අනිත් පැත්තත් එහෙමම තමයි.
මේ පොඩි software එකෙන් කරන්නේ ඒ වැඩේ තමයි. මේකෙ option 4ක් තියෙනවා.
Realtime Converter දෙකෙන් ඔයාලා ටයිප් කරන දේ එවෙලේම convert කර ගන්න පුලුවන්.Text file Converter දෙකෙන් ඔයාලා ලඟ තියෙන ටෙක්ස්ට් ෆයිල් convert කර ගන්න පුලුවන්.
Download
http://visanduma.info/blog/2012/10/07/unifm-converter/ ------------------------------------------

No comments:
Post a Comment