ඔන්න එහෙනම් ඩොක් ගල මගේ දෙවනි ඩොක්
එකත් දැම්ම :D. මේ ඩොක් එකෙන් මම ඔගොල්ලන්ට කියල දෙන්නෙ PSU (power supply
unit) එහෙමත් නැත්නම් computer එකක බල සැපයුම් ඒකකයක් ටෙස්ට් කරන්නෙ කොහොමද
කියල. මේ වැඩේ හරියටම කරන්න නම් ඔයගොල්ලන්ට Multimeter එකක් අවශ්‍ය වෙනව,
එත් ඒකක් නැතුව ප්‍රාථමික විදිහට මේක කරන්නත් පුලුවන් :).
ඉස්සල්ල අපි බලමු PSU වල color code එක, එහෙම නැත්නම් එක එක voltage වලින් විදුලිය සපයන wires වෙන් කරන්න එවාට ලබා දී ඇති පාටවල් මොනවද කියල:
අපිට psu එක ටෙස්ට් කරන්න මෙතන අලු එක ඇරෙන්න අනික් ටික අවශ්‍ය වෙනව. හරි දැන් බහිමු වඩෙට. :D
ඉස්සල්ලම අපි කරන්නෙ psu එකෙන් machine එකට යන wires ඔක්කොම ගලවන එක. ඊට පස්සෙ කොල පාට wire එක හොයගෙන එක කපන්න... :O සොරි! සොරි! ඒ බොම්බ නිශ්ක්‍රීය කරන විදිහ! :P.
හරි. කොල පට wire එක හොයාගන්න (එකයි තියෙන්නෙ). ඊට පස්සෙ පොඩි කම්බි කෑල්ලක් අරගෙන U හැඩේට නමල කොල wire එකයි එක ලගම කලු එකයි connect කරන්න (ප්ලුග් එකෙ හිල් වලට බස්සල) දැන් psu එකට විදුලිය සපයන්න. PSU එකේ ප්‍රශ්නයක් නැත්නම් fan එක කැරකීගෙන ඔන් වෙන්න ඔනි. Multimeter එකක් නැති අයට ඔන්න ඔතනින් නවතින්න වෙනව :).
අපිට එක පාරටම fan එක කැරකිච්ච් පලියටම කියන්න බෑනෙ PSU එක වැඩ කියල. තවත් එහාට පරික්ෂා කරන්න අපිට පුලුවන් Multimeter එකක් පාවිච්චි කරන්න. meter එක 20v range එකට දාල කලු probe එක plug එකේ කලු wire එකක හිලකට බස්සන්න (ඔනෑම කලු එකකට) දැන් රතු probe එක අනික් wires වලට තියල බලන්න ආසන්න වශයෙන් එකට අදාල වොල්ටියතාවය එනවද කියල. හැම wire එකකිනම හරි voltage එක එනවනම් ඔයාගේ PSU එක සැපෙන් වැජබෙනව :D.
Edit: අපේ සුහද "අපි සතු ඉලෙක්ට්‍රොනික් සහ පරිඝණක දැනුම බෙදාගමු" ගෲප් එකේ member කෙනෙක්ගෙ suggestion එකක් මත මම කමතියි මේ ඩොක් එකට පොඩි කොටසක් එකතු කරන්න- PSU එකෙ පරිපතයේ එක්තරා දෝශයක් නිසා PSU එකෙන් බලය අදින්නෙ නැතුවහම හරි voltage එක දීල, බලය අදිනකොට voltage එක බහින්න පුලුවන්. මේ දෝශය හදුනගන්න නම් කරන්න තියෙන්නෙ පොඩි ලෝඩ් එකක් PSU එකට දීල පරික්ශා කරන එක- CD/DVD drive එක සම්බන්ඩ කරල තියෙද්දිම පරික්ශාව කරන්න. එතකොට හරි. :)
ඔන්න එහෙනම් ටටා බායි කිව්ව :D. මම හිතනව මේ ඩොක් එක ඔගොල්ලන්ට ගොඩක් ප්‍රයොජනවත් වෙයි කියල. Suggestions/ complaints තියනවනම් comment එකක් දාන්න. Like එකක් දීල මට පොඩි සහයෝගයක් දෙන්නත් අමතක කරන්න එපා හොදේ? :)

No comments:
Post a Comment