Powered By Blogger

Tuesday, January 21, 2014

ඔබේ Windows 7 පරිගණකයේ English ස්ථාපනය කරමු

ඔන්න යාලුවනේ මම අද කියන්න ආවේ වැදගත් දෙයක්.. ඒ තාම වෙන භාවකින් තියෙන පරිගණකයක් ඉංගිසි වලට හරවා ගන්න විදිහ ගැන තමා.. හරිම ලෙහෙසි පහසුයි.. ඔයාලටත් උවමනා නම් මේක කරලම බලන්න..

එක මම මගේ බ්ලොග් එකේ දල තියෙන්නේ ගිහින් බලන්න කොහොමද කරන්නේ කියල..
ඉතින් ඔයාලගේ අදහසුත් දාන්න මට..



ඔබේ Windows 7 පරිගණකයේ English ස්ථාපනය කරමු.. පළමු දිගහැරුම....

http://dharshamalblog.blogspot.com/2012/05/windows-7-english.html




ඔබේ Windows 7 පරිගණකයේ English ස්ථාපනය කරමු.. දෙවන දිගහැරුම....

http://dharshamalblog.blogspot.com/2012/05/windows-7-english_29.html

ඉතින් මේක ගැන ඔයාලගේ අදහස් මට දන්වන්න හොදද.. වැරදි තිබ්බොත් කියන්න

No comments:

Post a Comment