අද දෙන්න යන්නේ එල virus guard
එකක්..මේක ගැන අලුතෙන් කියන්න දෙයක් නැනේ..අපේ අය දන්නවා ඇතිනේ.නොදන්න අය
දැන ගන්න..මේක මාත් පාවිච්චි කරන virus guard එක.මේක අලුත්ම version එක
තමයි eset 7 කියන්නේ..මේක ගැන කියනවනම්,
මේක දැම්ම කියල අපේ පරිගණකයට දනේන්නේවත් නැ..ඒ කියන්නේ වැඩක් නැ කියන එක නෙමේ.මේක දැම්ම පරිගණකය slow වෙන සීන් නැ..එකෙම්ම වැඩ..kaspersky,AVG දැම්මම ගොඩක් අය කියන්නේ machine එක slow වෙනවා කියලනේ..මේකෙන් එහෙම වෙන්නේ නැ..
ගොඩක් අය කියන්නේ kaspersky හොඳයි කියලනේ..එහෙම කියන්නේ එක මුල ඉඳන් තියෙන එකක් නිසා.
මං කියන්නැ kaspersky හොඳ නැ කියල..මං කියන්නේ පරිගණකයේ speed එක ගැන හිතන අයට මේක හොඳම virus guard එක කියල..අනික මේකෙන් virus අල්ලනවා හොඳට..
මෙතනින් ගිහන් ගන්න..
http://goo.gl/5KTqQk

No comments:
Post a Comment