හායි හායි ගොඩක් අය අහනව දැකල තියනව LG optimus l3 E400 කියන ෆෝන් එක
රූට් කරන එක ගැන මමත් ෆුල් ට්රයි කලා මුලදී ඒත් එකම දේ හැම තැනම තියෙන්නේ
අන්තිමදි මම ම හොයාගත්තා ඇයි රූට් කරන්ට බැරි කියලා මේක ලංකාවෙ තියන ෆෝන්
වල දැන් තියන ස්ටොක් රොම් එකෙන් මොනව කරත් රූට් කරන්ට බෑ එකට වෙනම ස්ටොක්
රොම් එකක් ගහන්ට ඕන ඕක කරන හැටි තමයි කියන්ට යන්නේ රූට් කරට පස්සේ ඇති
තරමටම තියනවා රොම් ice jally රොම් තියනවා මෙක කරන්ට සොෆ්ට්වෙයා 2ක් යි ස්ටොක් රොම් එකයි ඩවුන්ලෝඩ් කරගන්ට
http://freedroidlanka.blogspot.com/2013/08/how-to-root-lg-optimus-l3.html
No comments:
Post a Comment