Powered By Blogger

Tuesday, January 21, 2014

Huawei E303 ඩොන්ගල් එක අන්ලොක් කරමු

ඩය්ලොග් එකෙන් දෙන Huawei E303 ඩොන්ගල් එක අන්ලොක් කරන විදිහ අහල තිබ්බ
පොස්ට් ගොඩක් දැක්ක ගෲප් එකේ.මේකට අපි අර පරන විදිහට ගන්න අන්ලොක් කෝඩ්
දුන්නට අන්ලොක් වෙන්නැ.ඒකට හේතුව මේක Huawei New Algorithm එකට අයත්
ඩොන්ගල් එකක්.සාමාන්යයෙන් imei එක 86 න් පටන් ගන්න ඒව New Algorithm එකට
අයත් වෙනව.සමහර අය නම් බැරිම තැන් සල්ලි දීල වැඩේ කර ගන්න ඇති..ඒත් දැන් මේකට පට්ටම FREE ක්‍රමයක් තියනව..කියවල බලන්න..

http://slarenaz.blogspot.com/2013/08/huawei-new-algo-online-calculator-now.html

comment එකකුත් දාන්න අමතක කරන්න එපා..ඔබට ජය!

No comments:

Post a Comment